1. isurueka

    EK Married Club-16

    සයිස් එකට ගැලපෙන්න වොයිස් එක තියෙන්න එපයි :dull:
  2. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මම පලාතකවත් හිටියේ නෑ බං නැත්තම් තට්ටේ පලනවා :dull: කුරුණෑගල ගිය වෙලාවක හොඳටම මිස් කරන්න පටන් අරන් නැවතිලා පස්සේ නොදන්න ගරාජ් එකකට දාල :sorry:
  3. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    පිටිපස්සේ එකාගේ එන්ජිමට උරාගෙන ඌ බූස්ට් වෙයි :rofl:
  4. isurueka

    EK Married Club-16

    වලි මොඩ් එකේනේ ඇන්ටි මේ දවස්වල ඉන්නේ :lol:
  5. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    එකනේ :cool: F1 පාරේ දුවන දේශයේ කොල්ලෝ වෙච්ච අපිට ඕකත් ගේමක්ද ඩෝ :cool:
  6. isurueka

    රෝසි සේනානනයක

    කවුද බන් දන්නේ :yes: කොහොමත් දේශපාලන චරිතය ඇරුනම පුද්ගලික දේවල් අපිට වැඩක් නෑනේ :yes:
  7. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපි මහපාරේ F1 පැදලා තියෙන්නේ සුද්දා අමුඩ ගහන කාලේ ඩෝ :cool:
  8. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    බලාගෙන යද්දී ලංකාවේ පරණ වාහන සෑහෙන ගානක F1 ලක්ෂණ තියනවා නෙව :P
  9. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ආ ඒ මල්ලි B11 F1 මොඩ්ල් එක :yes:
  10. isurueka

    EK Married Club-16

    සුරා :)
  11. isurueka

    EK Married Club-16

    මම නොදනී :baffled:
  12. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    යට කොටස් තියනවා මෙතන දාන්න බැරි නිසා ඕක දැම්මේ :baffled:
  13. isurueka

    EK Married Club-16

    ආ මාමේ :cool: අනේ මන්දා :confused: සන් බෝයි කියන්න ඇත්තේ පහුගිය දවස්වල තිබ්බ වලි ගැන වෙන්න ඇති :oo:
  14. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    බඩ ආමර් එකක් අරන් දෙමු :cool:
  15. isurueka

    EK Married Club-16

    :yes::yes::yes:
  16. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    (බසරය නාද කරමින්) ටර්බෝ එක ස්පූල් ඩවුන් වීමට කාලය ගතවන නිසා?:confused:
  17. isurueka

    2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපේ ගෙවල් පැත්තේ බස් එකකුත් තියනවා නැවතුනොත් ටීම් එකක්ම ඕනේ ස්ටාට් කරන්න :yes: අදනේ දැනගත්තේ ඒක F1 බස් එකක් කියල :cool:
  18. isurueka

    EK Married Club-16

    මොකෝ වෙන්නේ ඉතින් :cool:
  19. isurueka

    EK Married Club-16

    ආ නැන්දේ :cool:

    No contents