1. isurueka

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පිස්සුද බං උඹව දාපු ලිඳකට වෙන මනුස්සයෙක් දාන්න පුලුවන්ද :no:
  2. isurueka

    EK Married Club-16

    එන්ඩ් ඔෆ් ආස්මි :rofl:
  3. isurueka

    EK Married Club-16

    නෑ නෑ එහෙම එකකට කිව්වා නෙවෙයි අරූ සඳහන් කරලා තිබුනේ 7,8 වල ලක්ෂණ විතරනේ ඒකයි මම XP වල විදිහත් කිව්වේ
  4. isurueka

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ උඹේ සහෝදරයෝ සෙට් එකත් බස්සපන් :P දුල්හානියා සහ ලේජායන්ගේ :rofl:
  5. isurueka

    EK Married Club-16

    මං කිව්වේ :baffled:
  6. isurueka

    EK Married Club-16

    එහෙමත් නැත්තම් නිල් පාටද :baffled:
  7. isurueka

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මූට ෆුල් ආතල් එකක් ගිහින් :rofl:
  8. isurueka

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    රත්නමාළු බනානා කියන්නේ පොරගේ "බනානා" එකද :eek:
  9. isurueka

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹ ඉතින් පචමලු බනානා නේ :rofl:
  10. isurueka

    EK Married Club-16

    මොකොහ් :dull:
  11. isurueka

    EK Married Club-16

    සිග්නල් තියනවා පෙන්නනවද? සල්ලිත් තියනවනේ නේද :baffled:
  12. isurueka

    EK Married Club-16

    අපෝ නෑ කිසිදු වගකීමක් බාරගනු නොලැබේ :P
  13. isurueka

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපිදු ආවෙමු
  14. isurueka

    EK Married Club-16

    :lol::lol::lol:
  15. isurueka

    EK Married Club-16

    E156G නේද? ඔටෝ ගන්නවා වෙන්න ඕනේ
  16. isurueka

    EK Married Club-16

    ඉන්නවා යැයි පැවසේ :P මොකෝ මාමේ එක පාරම :eek: කිඹුලා රතු ලයිට් ගැහුවේ නැත්තම් කොහෙන් ඉවරවෙයිද දන්නේ නෑ :rofl:
  17. isurueka

    EK Married Club-16

    මේකේ නෙවෙයි අර කෑම ත්‍රෙඩ් එකේ :yes:
  18. isurueka

    EK Married Club-16

    ඔව් ඉතින් උඹෙන් කොහොමත් කාන්තා පාර්ශවයට හානියක් නෑනේ :rofl:

    No contents