මම කිව්වේ බුදුහාමුදුරුවන්ගේ මතය. උඹ බෞද්ධ නේද එතකොට උඹ බුදුබණ පිළිගන්නෙත් නැත්තම් අලුත්ම ස්ටයිල් එකක බෞද්ධයෙක්ද :rofl:
ඔන්න කිරියේ සිංහල බෞද්ධකම වෙනුවෙන් කෑගහන උන්ගේ හෙළුව :lol:
මම අඩු කුලේක වෙන්න අවශ්‍ය නෑ බං ඔය දුර්මත වලට විරුද්ධව කතා කරන්න......එහෙනම් ශාක්‍ය වංශික රජ කුමාරයෙක්ව ඉපදුන බුදු...