උබල බීෆ්, මටන් ගන්නවානම් අනිවා හොද මුස්ලිම් යාලුවෙක් අල්ලගනින් සුපිරිම මස් ටිකක් සෙට් කරලා දෙයි. හැබැයි ඉතින් මස් ගන්නම ආශ්රේ කරන එකෙක් නෙමෙයි වෙන්න ඕනේ. හොද යාලු ෆිට් එකක් වෙන්න ඕන. කිරි බොක්ක එහෙම කාල බලපන්කො. දෙන නෑ ඕව ලේසියෙන්. මමත් එක පාරයි කෑවෙ..
පෝක් ගන්නවානම් ක්රිස්තියානි අයගේ තමයි...