පවු බන් ප්‍රශ්නේ අහපු එකා. අප්පිරිය කරන්න එපා බොරු කියල
ඌරු බොක්කත් සුපිරි බයිට් එකට හදපන්... හෝදලා තම්බපන් කහයි ලුණු ටිකකුයි දාල.. හොදට තම්බුනාට පස්සේ ගම්මිරිස්, කෑලි මිරිස් දාල තෙල් දාපන්. නියම බයිට් එකක් තමයි :yes: :yes:
------ Post added on 1662649023