1. ලොකු bhai

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    තේරෙනවා බන්. කොලබ ගියපු උන්ට එන්න විදිහකුත් නෑ. අන්තිමට ස්වාමියා නිදහස් වහල දුක් විදිනවා.
  2. ලොකු bhai

    දුම්රිය සාමාන්‍ය පරිදි වැඩ. විශාල ජනකායක් මේවනවිට දුම්රිය මගින් කොලබට ලගා වෙමින් පවති. 🔥

    දැන් අපහු යන කෝච්චියක් හොයන්න වෙන්නේ. මේ පාරනම් මොන හුයනක් වෙයිද මන්ද.
  3. ලොකු bhai

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    දුර පීනන එක තමයි අමාරු
  4. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    රටේ බලේ අල්ලන මගුලක් නෙමෙයි මම කියන්නේ එක එක දේශපාලන පක්ෂ සහ උන්ගේ ක්‍රියා පිළිවෙත. චන්දෙ දෙද්දී අපි බලන්න ඕන දේවල්. අරූ සරම අදින්නේ, අරූ උසයි, පවුර්ශයෙන් වැඩියි මගුල් නොබලා කෙලවගන් නැතුව චන්දෙ දෙන්න ඕන. බොරු කියන්න ඕන නැනේ 2020 වෙනකන් ඔහොම පුළුල් විදිහට හිතල මම චන්දෙ දුන්නේ නෑ.
  5. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    මෙන්න මේක තමයි කෙටියෙන්ම 👇 උන්ට අපිඅ එහෙම කියන්න පිස්සුද බන්. ඔය මතේට විරුද්ද වෙන එවුන් ටික හැලෙනවනේ. එක හින්ද හැම පැත්තටම වදින කතා වලින් බලය අල්ලන්නේ. උන්ගේ ඉතිහාසෙයි, සමාජවාදී මුලධර්මයි බලපන්. ------ Post added on 1657696123
  6. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    මචන් ජවිපෙ බලයට එන්නෙ අරගලෙන් පස්සේ ජනමත විචාරයක් තිබ්බම. උන්ගේ style එක ඒක. හැබැයි පෙරට්ටෝ කැමති නෑ ජනමත විචාරෙකට යන්න. උන්ට ඕනේ අරගලය තුලින්ම නායකයෙක් ඇති කරන්න. ඔන්න ඔය සිද්ධි වලට මොකුත් නොදන්නා අපි කඩේ යන එකයි වෙන්නේ. joseph stalin සහ leon trotsky තමයි ඔය මත දෙක හදල තියෙන්නේ මට මතක විදිහට...
  7. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    ඔන්න ඕක තමයි අපේ අවුල. මමත් ඒ කලේ ඔහොමයි. වෙන එකකේ කියන දේවල් අහන හිටිය තනියෙන් හිතල ඉගෙනගෙන බැලුවේ නෑ. අඩු ගානේ පත්තරේ ඔය ගෝලීය දේශපාලනෙයි අපේ දේශපාලනෙයි ගැන ලියන එක ආටිකල් එකක් කියෙව්වේ නෑනේ. හරිනම් අපේ චන්ද අයිතිය නැති කරන්න ඕනේ. ඒ තරම් ඔලමොට්ටල හරක් බන් අපි.
  8. ලොකු bhai

    වැඩබලන ජනපති..

    ඇත්ත. අනුර ආවාමයි කියමු. අර පෙරට්ටෝ ටික??
  9. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    ඕක වෙන ලස්සනට කියන්න බෑ. පොඩ්ඩක් කියවල බලපන් මේවා හීන. මේක වෙන එකෙක් වෙනුවෙන් සෙල්ලන් කරන එකක්. වෙයිද?? නැහැ බන්. බන්ඩාරනායක පිස්සුවක් කෙලිය උනාට අඩු වැඩි විදිහට මේ ලක්ෂණ අදටත් වලංගුයි. හොදට බලපන්. ගොඩ ගන්න අමාරුයි. එක හරි. හැම එකාම බලන්නේ උන්ගේ ස්වාමියා රජ කරවන්න. ලංකාවේ ඇතුලේ උගේ ස්වාමියා...
  10. ලොකු bhai

    මේ වගේ අයටද රට බාර දෙන්න කියන්නේ?

    https://elakiri.com/threads/%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%BA-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AF.2060707/
  11. ලොකු bhai

    රාජපක්ෂල ගියා.

    ඕක loop එකක් බන්. දියසෙන් එනවා 2024 ඔන්න බලපන් නැද්ද කියල.
  12. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    අපි දන්නා විදිහට ලංකාවේ දේශපාලන පක්ෂ කීපයක් තියනවා. ඕව වෙනස් වෙන්නේ කොහොමද කියන දේ අපි දන්නේ නායකයෝ වෙන් වෙන්ව අදුනගනීමෙන් විතරයි ලංකාවේ බහුතරය. මේක පුළුල් විදිහට බලන්න ඕන දෙයක්. ලංකාවේ දේශපාලනය වෙනම ක්‍රියාකාරකමක් උනත් ලංකාවේ දේශපාලනය කියන පද්ධතිය කැරකෙන්නේ ගෝලීය දේශපාලනය එක්ක. අපි මේ මොහොතේ...
  13. ලොකු bhai

    🔴 BREAKING NEWS 🔴

    රනිල් ආවොත් හොරකම් + මිනීමැරුම් යට යනවා.. මගේ පුද්ගලික මතය පෙරටුගාමින්ට වඩා රනිල් හොද වෙයි කියන එක. ඔන්න ඔය සරල කතාව අපි මිනිස්සුන්ට තෙරුම්කරන්න ඕනේ බන්. දේශපාලන විද්‍යාව, ඉතිහාසේ, ලෝක ඉතිහාසේ ගැන සාමාන්‍ය මිනිස්සු ටිකක් දැනගන්න ඕන. නැත්තම් අපි ස්වාමියාවත් දන්නේ නැති වහල්ලු වෙනවා ------ Post...
  14. ලොකු bhai

    🔴 BREAKING NEWS 🔴

    Wasantha Mudalige ද නායකයා. මූ පෙරටුගාමී ද ජවිපෙ ද?
  15. ලොකු bhai

    Saloon!

    AIDS හැදෙයි කියල බය උනා නේ. මමත් ඕකනම් නෝට් කරනම ඉන්න දෙයක්
  16. ලොකු bhai

    Unak heduna ammo

    මටත් ඔහොමම උනා කොරෝන දවස් වල. උන ගැනුන ඇග හොලවන්න බැරුව. මම හිතුව ජිම් එකේ සෙට් වල වෙනස හින්ද කියල. කොරෝන පොසිටිව් වෙලයි නැවතුනේ.. හොදට කාපන්
  17. ලොකු bhai

    Breaking! Aragala Nayaka Anuruddha Bandarage Niyogaya

    මෙහෙම බල්ලටයි කොල්ලටයි ඕක පෙන්නන එක දැන් ඇති. විහිළුවක් වෙන්න කලින් ඔන්න ඕක නතර කරලා දාල අපේ මිනිස්සුන්ට පුළුල්ව ඉස්සරහ හිතල තීරණ ගන්න පුළුවන් වටපිටාවක් හදන එකෙක්ව පත් කරගන්නේ කොහොමද බලන්න ඕනේ. මටනම් මේ වැඩේ සෙට් වෙන්නේ නෑ .
  18. ලොකු bhai

    ගෝඨාභය ගෙදර ගියාම

    අපි දකින හීන...

    No contents