bG4VUQeCGsc
මගේ අම්මායි, තාත්තායි දෙන්නම රජයේ සේවකයෝ!
බොහෝ අය හිතන්නේ මම කොළඹ ඉහල පැලෙන්තියෙන් එන අයෙක් කියලා. එක වැරදි මතයක්. මගේ දෙමව්පියෝ රජයේ සේවකයන්. අපිට අඟහිගකම් තිබුනේ නැතත්, මහ ධනයක් තිබුනේ නැහැ. අපේ තාත්තා හැම තිස්සෙම ඉගැන්නුවේ අධ්‍යාපනය තරම් ධනයක් තවත් නැත කියල. මගේ සොහොයුරිය රජයේ...