beye5aXboeA
මෙන්න ඩුප්ලිකේට් බන්දු – නම බිංදු (වීඩියෝව සහිතයි)
බන්දු සමරසිංහ කියන්නේ මෙරට සිනමාවේ ලොකු කුඩා කවුරුත් දන්නා විකට චරිතයක් නේ. මේ නිසා ඔහු මෙරට සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කොහොම වුණත් ඇහැට ඇහක් කියන්නා වගේ බන්දු සමරසිංහටම හරියන තවත්...