:eek: ඒක හරි...
:sorry: අපි මේ thread එකට ඇවිල්ලා අපි හිටපු නිසා තමයි.. මේක හැම වෙලාවේම bump වේවි තිබ්බේ...
:rolleyes: ඔයා ඔය කියන එකෙන් අදහස් කරලා ඇත්තේ අපි හැමතිස්සෙම විහිළුවෙන් ඉන්න හදපු නිසා වෙන්න ඇති...
:cool: ඒක තාමා අපේ විදිහ...
:) ඒක මොන දෙයියටවත් වෙනස් කරන්න බැහැ කියලා මම තැන් කීපයකම...