මගේ ආදර කතාව...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ඒක නෙමේ ඇන්ටි දැන් මේ කීවෙනි කොල්ලද? :lol::lol:
kiyen kidenada taman pratana karana dema labenne...kiyen ki denatada 1st love 1a nma marry karanne...specially oya wage boys lata gilsla kidenek inna atida...:frown::frown::frown:
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ඔබෙ සෙනෙහස මතක් වී - උනයි දෑසට කදුලැලි:(:(
දරා ගන්නට බැරි තරමි ඔබ - ආදරෙයි මට පණ වගේ:love:
කලා පෙර පිං මෙ භවෙ - ලබන්නට ඔබෙ ආදරේ:(:(

පතමි උපදින හැම භවෙම ඔබ - රත්තරන් මං පණ ඔබෙ............:love::love::love:
 
angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මගේ හිත හදුනන - කෙනෙක් වෙ නමි ලොවෙ
ඔබයි ඒ රත්තරන් - සෙනෙහසින් මත් කෙරු
නු‍‍ඹෙ හුස්ම මං කරන් - ගෙවු කාලය සොදුරු
මතක් වී මා නෙතින් - කඩා වැටුනයි කදුඑ.........

...
පෙර දිනක ලං වෙලා - මලක් සේ රූක බලා
නොදැක බැරි තරමටම - කවිය අප ලං කලා
ආදරෙන් මුමුණන්න - පෙර ලෙසම ලග ඉන්න
සසර යලි වෙන් නොමවෙන්න - ආදරෙත් ගෙන මගේ පණ ඔබ ඵන්න..........:(:(:(:love::love::love:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඔබෙ සෙනෙහස මතක් වී - උනයි දෑසට කදුලැලි:(:(
දරා ගන්නට බැරි තරමි ඔබ - ආදරෙයි මට පණ වගේ:love:
කලා පෙර පිං මෙ භවෙ - ලබන්නට ඔබෙ ආදරේ:(:(

පතමි උපදින හැම භවෙම ඔබ - රත්තරන් මං පණ ඔබෙ............:love::love::love:
අනේ අඬන්න එපා රත්තරන්:(,මට වාවන්න බෑ:(:(:(
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    61.jpg
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔබෙ සෙනෙහස මතක් වී - උනයි දෑසට කදුලැලි:(:(
    දරා ගන්නට බැරි තරමි ඔබ - ආදරෙයි මට පණ වගේ:love:
    කලා පෙර පිං මෙ භවෙ - ලබන්නට ඔබෙ ආදරේ:(:(

    පතමි උපදින හැම භවෙම ඔබ - රත්තරන් මං පණ ඔබෙ............:love::love::love:

    රම්බරි කියපන් උඹේ නොම්බරේ
    තන්දුරි කමුද නොදා බර බරේ.. :rofl:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඔබෙ සෙනෙහස මතක් වී - උනයි දෑසට කදුලැලි:(:(
    දරා ගන්නට බැරි තරමි ඔබ - ආදරෙයි මට පණ වගේ:love:
    කලා පෙර පිං මෙ භවෙ - ලබන්නට ඔබෙ ආදරේ:(:(

    පතමි උපදින හැම භවෙම ඔබ - රත්තරන් මං පණ ඔබෙ............:love::love::love:

    :D අන්න වැඩේ අපි ගීතයෙන් ගීතය කරමු...
    :eek: අන්තිම අකුර බ...
    :confused: ම්...

    :cool: බයිසිකලේ බයිසිකලේ..
    :shocked: දුප්පත් අපගේ බයිසිකලේ....

    :P ල...
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    :D අන්න වැඩේ අපි ගීතයෙන් ගීතය කරමු...
    :eek: අන්තිම අකුර බ...
    :confused: ම්...

    :cool: බයිසිකලේ බයිසිකලේ..
    :shocked: දුප්පත් අපගේ බයිසිකලේ....

    :P ල...
    :angry::angry::angry::angry:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :D වෙනතක යන්න ගිය මුලදී අත දීලා...
    :oo: කොහොමද ඉන්නේ ඔයා මගේ හිත රිදවාලා...
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :nerd: දුව... දුවට හොද හැකියාවක් තියෙනවා..
    :D මගේ ඊලග නවකතාව ලියන්න හොද සටහනක් ඔයා මට දුන්නා..
    :P ඔයා කැමතිනම්.. තව කතා ලියලා.. මට දෙන්න... [ලොකු ගානක් ගෙවනවා ඔයාට ]
    :dull: මම කතා ලින එක නවත්තවනවා..

    :lol: මම සුජීව ප්‍රසන්න ආරාච්චි....