Ananda College | ආනන්‍ද විද්‍යාලය
ආනන්‍ද විද්‍යාලයීය පාසල් ගීතය
දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //
සුදිලී – ජයවී – ලොවෙහී
සාදා දීලා සිප්සත හා – කලා ද විනේ ද පහදා
එඩිතර සිංහල දරු කැල සදලා
දින දින කිතුගොස බෝවී – වැජඹනු අනඳ’ප මාතා //
ලකෙහී බෝ ආනනදේ පතුරා – අනඳ තෙරුන් සේ ලෝ වැඩ...