මුට උන අරගෙන හිටියේ එහෙන් මෙහෙට පැන්නෙත් උණ එක්ක දැන් ආයෙත් ගිලෙන නැවට පැනලා තියෙන්න,
මට හිතෙන විදිහට මුට අපස්මාලේ ..
උගත් බුද්දිමත් දේශපාලකයන් එකට එකතු වෙලා ඉන්න අතර මු ආයෙත් පැන්න , නුගත් , අවජාතක විනයක් නැති, හොරු ගොඩ අස්සට බලන්න,
ජොන්ස්ටන් රත්තරං මහින්දානන්ද අලුත්ගමගේ විමල් විරවංශ...