ගම්මන්පිල_ඇත්ත කියයි

Nov 24, 2014
789
64
0
ගම්මන්පිල කියන්නෙ උගත් බුද්දිමත් මනුස්සයෙක්. මයිත්රීපාලය ගාව ඉන්න සමලිංගිකයො, වදයො, නපුංසකයො, කුඩු කාරයො කොටි වගේ නෙමේ. ඒකයි එතුමා මේ වගේ බුද්දිමත් තීරනයක් ගත්තෙ. මයිත්රීපාල ලග ඉතුරුවෙන්නෙ කුඩු කාරයො කොටි සමලිංගිකයො විතරයි. බල්ලව චන්දෙ ඉවර වෙලා කරපු ද්රෝහීකම් වලට හිරේ දැම්මාම ගෑනිත් නෑ. පුතත් නෑ. රිදිල දුවගෙන ඇවිත් බුරපල්ල දැන්. බල්ලන්ව ගනං ගන්නෑ.
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    දවසේ කතාව ..
    උබට කෙලවෙවා මහින්දට කඩේ යනගමන් උබට හෙන වදින්න ඉඩ තියෙනවා බලාගෙන ....
    මහින්දට හොදයි ඉන්දියාවෙන් කුඩු අරහෙන ඇවිත් ලංකාවේ කුඩු බිස්නස් කරන වුන්ට ජනාධිපති නිදහස දෙන්න ,

    ලංකාවේ හිටපු යුද්දේ දිනන්න කැපවෙලා වැඩ කරපු ජෙනරාල් සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා හිර ගෙදරට යවන එක උබලාට හොදයි ..
    8 පාස් නැති සජින්ද වාස් උබලාට උගත් එකට හේතුව තමයි උබ 2 පාස් නැති නිසා. දුකයි උබ ගැන සහා උබේ ජාතය ගැනත් ...

    :angry:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada

    දේශපාලනය කියන්නෙ ගෙම් එකක්,ඔය ගෙම් එකට බහින්නම ඔනේ ඔක ගහන හැටි තෙරුම් ගන්න,දේශපාලකයෝ වෙදිකාවේ ඇවිත් කියන්නෙ එ අය පෞද්ගලිකව දරණ මතයම නෙමෙයි,එක කොයි දේශපාලකයාටත් පොදුයි,එකයි පැති මාරු වෙනකොට වෙන එකක් කියන්නෙ,ඔය කතාවලින් දේශපාලකයෝ මනින්න බැ ,මැනගන්න වෙන මිනුම් දඬු තියනවා,පැත්තක් මරු උනු පලියට මිනිස්සුන්ට ඔහොම බනින එක යුතු නැ :no:

    මම නම් මෛත්‍රි පැන්නා කියල බනින්නෙත් නැ
    තිස්ස පැන්නා කියලා බනින්නෙත් නැ
    උදය පැන්නා කියලා බනින්නෙත් නැ

    ඔක තමා දේශපාලන ගෙම් එක (ලංකාවේ තියන) ඔක තෙරුම් ගත්තු දවසක කාටවත් බනින්න හිතෙන්නෙ නැ......ඔය කවුරුත් වෙදිකා වල බැනගන පාර්ලිමේන්තු කැන්ටිමේ 5 course කැම එකක් ගහලා මචන් කියාගන කරට අත දාගන වාහනයට නගින්නෙ....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :yes::yes::rofl::rofl:

    දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. වේදිකාවල කරන්න රගපෑමක්. පුද්ගලික ජීවිතයේදී හොදම මිත්‍රයෝ. මගුල් ගෙවල් වගේ එවගේදී කට්ටිය එකතු වෙලා සුහදව කතා කරනවා. විමල් වීරවංස රනිල්ව වේදිකාවල පට්ට ගැහුවත්, අම්ම නැතිවෙච්ච වෙලේ රනිල් විමල්ගේ ගෙදරටත් ගිය. මහින්ද රංගේ බණ්ඩාර කඩුවලින් කපපු වෙලාවේදී, ප්‍රතිකාර වලදී සොයා බැලුව. එක නිසා තමයි රංගේ අරලියගහ මන්දිරයට ගිහින් මහින්ද එක්ක සුහද කතාබහක් තිබ්බේ. මහින්ද, රනිල්,මංගල, ...මේ හැමෝම හොද යාලුවෝ. එහෙම තමයි දේශපාලනය කරන්න ඕන.

    විනෝදය තමයි.... වේදිකාවල කරන රගපෑම ඇත්ත එකක් කියල හිතාගෙන බොක්කෙන් "අපේ පොඩි කොල්ලෝ" දෙපැත්තට බෙදිලා මරාගන්නවා. :rofl::rofl::rofl::rofl::rofl:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Duh...dehapalakaya anith paththata gihin thaman udata apu pakshe pawala deela e pakshe waradi kiyana ekath napunsaka kamak thamayi..

    එක තමා දේශපාලනය කියන්නෙ,යුද්ධ කරද්දි ඔන එකක් සාධාරණයි වගේ,මෙකත් එහෙම තමා,ඔක ලංකාවේ මිනිස්සු තවම තෙරුම් අරන් නැ,දිව දෙකේ මනුස්සයෙක් වෙන්නම ඔන දෙශපාලනය කරන්න,ලොයර් කෙනෙක් උනත් බොරු කියන්න පුරුදු වෙන්න ඔනේ,එහෙම උනේ නැත්තන් මනුස්සයා සාර්ථක නිතීවේදියෙක් වෙන්නෙ නැ,එවාගේම දෙශපාලකයෙක් උනොත් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුරුදු වෙන්න ඔනේ,මතකනේ එක සැරයක් අනුර බණ්ඩාරනායක තමුන්ගේම පියා හදපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දාල යු.එන්.පි එකට ගියා,මිනිස්සු කිව්වෙ මැතිනිය පුතා ගිය නිසා අවසාන ඡන්දය දැම්මෙත් යු.එන්.පි එකට කියලා,ඔන්න එතකොට තමුන්ගේ ස්වාමිපුරුෂයා හදපු පක්ෂයටවත් නෙමෙයි මැතිනිය ඡන්දය දාල තියෙන්නෙ අන්තිමට (ඔක එ කාලේ ප්‍රසිද්ධ උනු කථාවක්) ඔක තමා දෙශපාලනය,ඔය ගැන වැඩිය හිතන්න එපා,දෙශපාලකයෝ මැන ගන්න නම් මිට වඩා පළල් ව හිතන්න ඔනේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes::yes::rofl::rofl:

    දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. වේදිකාවල කරන්න රගපෑමක්. පුද්ගලික ජීවිතයේදී හොදම මිත්‍රයෝ. මගුල් ගෙවල් වගේ එවගේදී කට්ටිය එකතු වෙලා සුහදව කතා කරනවා. විමල් වීරවංස රනිල්ව වේදිකාවල පට්ට ගැහුවත්, අම්ම නැතිවෙච්ච වෙලේ රනිල් විමල්ගේ ගෙදරටත් ගිය. මහින්ද රංගේ බණ්ඩාර කඩුවලින් කපපු වෙලාවේදී, ප්‍රතිකාර වලදී සොයා බැලුව. එක නිසා තමයි රංගේ අරලියගහ මන්දිරයට ගිහින් මහින්ද එක්ක සුහද කතාබහක් තිබ්බේ. මහින්ද, රනිල්,මංගල, ...මේ හැමෝම හොද යාලුවෝ. එහෙම තමයි දේශපාලනය කරන්න ඕන.

    විනෝදය තමයි.... වේදිකාවල කරන රගපෑම ඇත්ත එකක් කියල හිතාගෙන බොක්කෙන් "අපේ පොඩි කොල්ලෝ" දෙපැත්තට බෙදිලා මරාගන්නවා. :rofl::rofl::rofl::rofl::rofl:

    :P:D:yes: එක ඇත්ත සහෝ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    මරුසිරා;17546744 said:
    :yes::yes: සමහරවිට ෆයිල් එකක් ඇති රජා ගාව :P

    kathawak tynwa gammanpila gatta loan 1k tynwalu gewanna baruwa hira wela.80 million mm hitanne.eeka shape kara ganna thamai lu gihin thiyenne.kathawak witharayi.sure na attakda kyla
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    kathawak tynwa gammanpila gatta loan 1k tynwalu gewanna baruwa hira wela.80 million mm hitanne.eeka shape kara ganna thamai lu gihin thiyenne.kathawak witharayi.sure na attakda kyla
    :baffled::baffled::baffled::baffled::baffled:

    ඇටෙන් පොත්තෙන් ආපු නැති කිරි කජු කොල්ල හදපු බොරු කථා ඔවා :lol:

    මම මහින්ද මහත්තයාට නම් ඡන්දය දෙන කෙනෙක් නෙමෙයි,නැත්තන් හිතයි මම කඩේ යනවා කියලා,මම කාටවත් කඩේ නම් යන්නෙ නැ

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Nov 24, 2014
    789
    64
    0
    දවසේ කතාව ..
    උබට කෙලවෙවා මහින්දට කඩේ යනගමන් උබට හෙන වදින්න ඉඩ තියෙනවා බලාගෙන ....
    මහින්දට හොදයි ඉන්දියාවෙන් කුඩු අරහෙන ඇවිත් ලංකාවේ කුඩු බිස්නස් කරන වුන්ට ජනාධිපති නිදහස දෙන්න ,

    ලංකාවේ හිටපු යුද්දේ දිනන්න කැපවෙලා වැඩ කරපු ජෙනරාල් සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතියත් අහෝසි කරලා හිර ගෙදරට යවන එක උබලාට හොදයි ..
    8 පාස් නැති සජින්ද වාස් උබලාට උගත් එකට හේතුව තමයි උබ 2 පාස් නැති නිසා. දුකයි උබ ගැන සහා උබේ ජාතය ගැනත් ...

    :angry:

    කොටින්ට කඩේ යන තවත් බල්ලෙක් බලු කෙදිරියක්. කෝ ජනාදිපති සමාව දීපු එක කුඩු කාරයෙක් පෙන්නපිය. කුඩු කාරයො බලපං ගිහිං මයිත්රියගෙ සරම අස්සෙ. උන් සේරම හැංගිලා. දේශපාලන බලෙන් හංගගෙන ඉන්නෙ. සරත් ෆොන්සේක කියන්නෙ කොටි එක්ක ගිවිසුම් ගහල ආයුද බිස්නස් කරපු පාහරයෙක්. රටේ මහජනතාවගෙ බදු මුදල් නාස්ති කර කර යුද්දෙ විකුනං කාල උගෙ බැංකු ගිනුම් පුරවගත්ත හොරාට එරෙහිව නීතිය ක්රියාත්මක කල එකත් දැන් වැරදිද ? මරුනෙ ඕයි. අදිකරන ටිකයි පොලිසි ටිකයි සේරම වහල දැම්මනං ඊට වඩා හොදයි. දෙකයි පනහෙ බබා හුකුං තර්ක ඉදිරිපත් කරන්නැතුව යන දිහාවක පලයං. උම්බල වගේ දේශපාලනය ගැන මලපොතේ අකුරක්වත් දන්නැති හරක් එක්ක තර්ක කරන්න වෙලා නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගම්මන්පිල කියන්නෙ උගත් මනුස්සයෙක් එවාගේම බුද්ධිමත් කියලත් මම හිතනවා,මෙවාගේ තිරණයකට බැස්සෙ මොන වගේ අරමුණකටද කියලා නම් මට හිතාගන්න බැ :confused:,එ කොහොම නමුත් ගම්මන්පිල හෙළ උරුමයෙන් ගිය එක ගැන කණගා‍ටුයි :sorry: ගම්මන්පිල කියන්නෙ මහත්මා දේශපාලකයෙක් කියන එක මම අදටත් විශ්වාස කරනවා...

    :rofl:

    ඔයාට බිලද කියල හිතෙනව් සහෝ මේ කතාව ඇහුවම. අවුල තියෙන්නේ ගම්මාන පිල ආණ්ඩුවට යාම නෙමයි. රද්දක් අඩන ලැජ්ජාවක් තියන මහත්මය කියලා කියන්න පුලුඅව්න් මිනිහෙක් කරපු වැඩක්ද කලේ. ලංකවේ දේශපාලනය කොච්චර මඩගොහොරුවක්ද, ප්‍රතිපත්තියක් නැති තැනක්ද කියලා පෙන්නන පුලුවැහැ හොදම උදාහරණෙය. වැදගත් විදියට හිරපු මහත්වරු මෙහෙම නම් කෝච්චියේ මාල කපු උන් මෝනා නොකරයිද??? කුමාර වෙල්ගමලා මොන නොකරයිද. මෙච්චර දෙපැත්තට පැනලත් මෙම මිනිහ ප්‍රතිපත්ති ගරුක මහතම්යෙක් කියලා පිළිගන්නවානම් මොලේ බල ගන්න ඕනි. කොහොමත් ච්න්පික තරම් ප්‍රතිපත්තියක් නැහැ මිනිහට. තවත් විමල් විර්ව්ෂ් කෙනෙක්
     
    මම බොන්නෙ නැ සහෝ එක නිසා හැම වෙලෙම ඉන්නෙ බොහොම සිහිබුද්ධියෙන් :D

    මම ප්‍රතිපත්ති ගරුක කියලා නෙමෙයි කිව්වෙ මහත්මා දෙශපාලකයෙක් කියලා (මගේ අනික් කමේන්ට්ස් ටිකත් බලන්න එතකොට මම ඉන්න ස්ථාවරය තෙරෙයි) ගම්මන්පිල කියන්නෙ අද ලංකාවේ බොහෝ දෙශපාලකයොන්ට වඩා ඉදිරියෙන් ඉන්න චරිතයක්,ඔය විදියේ පිල් මාරු ඔන තරම් ඉතිහාසයේ සිද්ධ වෙලා තියනවා,මම කිහිපයක් සඳහන් කරලා තියනවා,මගේ අනික් කමේන්ට්ස් ටිකත් බලන්න,පිල් මාරු උනු පමනින් මම කිසිම දෙශපාලකයෙක් අවතක්සෙරු කරන්නෙ නැ,මම ඉන්නෙ මහින්ද මහත්තයාගේ පිලේ නොවන බවත් කියන්න ඔනේ මෙතන,මම කාටවත් කඩේ යන්නෙකුත් නෙමෙයි...

    තද ප්‍රතිපත්ති තියගාන දෙශපාලනය කරන්න බැ,එහෙම කරපු අය දෙශපාලනයේ පරාජිතයෝ,ඔන අයෙක් දෙශපාලනය කරනවා නම් ප්‍රතිපත්තියක් තියෙන්නෙ ඔනේ නමුත් එකමේ එල්ලිලා ඉන්න බැ,එහෙම උනොත් එදාට දෙශපාලනට නතර කරන්න වෙනවා (මම කියන එක තෙරුම් ගන්න බැ ඉතිහාසය දන්නෙ නැත්තන්) ජවිපේ ප්‍රධාන හතුරෙක් තමා යුන්පිය,එ අය විජේවීර යුඑන්පියෙන් ඝාතනය උනාම ප්‍රතිපත්තියක් හැටියට කලේ යුඑන්පියට ගරහන එක,යුඑන්පිය ගිය පාරකවත් ජවිපේ ගියේ නැ,එත් අන්තිමෙදි එ ප්‍රතිපත්ති කැලේ දාල යුඑන්පියත් එක්ක එකතු උනා දැන් අවුරුදු කිහිපයකට උඩදි,දැනුත් වෙලා තියෙන්නෙ එකයි,ඔවා ඔහොම තමා,මෙවා ටිකක් හිතලා මතලා කතා කරන්න ඔන මාතෘකා,නැතුව තමුන්ගේ මතේ කතා කරලා වැඩක් නැ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එක තමා දේශපාලනය කියන්නෙ,යුද්ධ කරද්දි ඔන එකක් සාධාරණයි වගේ,මෙකත් එහෙම තමා,ඔක ලංකාවේ මිනිස්සු තවම තෙරුම් අරන් නැ,දිව දෙකේ මනුස්සයෙක් වෙන්නම ඔන දෙශපාලනය කරන්න,ලොයර් කෙනෙක් උනත් බොරු කියන්න පුරුදු වෙන්න ඔනේ,එහෙම උනේ නැත්තන් මනුස්සයා සාර්ථක නිතීවේදියෙක් වෙන්නෙ නැ,එවාගේම දෙශපාලකයෙක් උනොත් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුරුදු වෙන්න ඔනේ,මතකනේ එක සැරයක් අනුර බණ්ඩාරනායක තමුන්ගේම පියා හදපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දාල යු.එන්.පි එකට ගියා,මිනිස්සු කිව්වෙ මැතිනිය පුතා ගිය නිසා අවසාන ඡන්දය දැම්මෙත් යු.එන්.පි එකට කියලා,ඔන්න එතකොට තමුන්ගේ ස්වාමිපුරුෂයා හදපු පක්ෂයටවත් නෙමෙයි මැතිනිය ඡන්දය දාල තියෙන්නෙ අන්තිමට (ඔක එ කාලේ ප්‍රසිද්ධ උනු කථාවක්) ඔක තමා දෙශපාලනය,ඔය ගැන වැඩිය හිතන්න එපා,දෙශපාලකයෝ මැන ගන්න නම් මිට වඩා පළල් ව හිතන්න ඔනේ.

    මෙහෙමයි මචං දේශපාලන ගැන පුළුල්ව බලන්න කලින් අපි බලන්න ඕන කවුද ලංකාවේ දේශපාලනය කරන්නේ මොනවගේ ප්‍රද්ගලයන් ද ? මොනවාද තියෙන සුදුසු කම් පවුල් පසුබිම ආධ්‍යාපනය හැසිරීම
    මෙහෙමයි රටේ ජනතාව නියෝජනය කරන්නේ දේශපාලකයන් ,රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ගැටලුවලට පිළිතුරු ලබාගන්නත් තමයි රටක ජනතාව විසින් දේශපාලකයන් පත් කරගන්නේ . එහා පැත්තට මෙහෙ පැත්තට පනින්නේ ජනතාවගේ සුබ සිද්දියටද කියන ගැටළුව තමයි අද රටේ තියෙන්නේ එකාධිපතිවාධය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දේශපාලන පක්‍ෂය මාරු කරන එක පවාදිමක්වත් වෙන්නේ නැ .

    මොකද එගන්න තීරණය අරගෙන තියෙන්නේ ජනතා සුභ සිද්දිය උදෙසා ..

    තිස්ස පැන්නේ එයාගේ විශ්වාසය පොදු අපේක්ෂකයා කැඩුවා කියලා 20 අරගෙන එනවා කියලා එහෙම අරගෙන ආවේ නැ
    (2, එයාට පක්ෂයේ ස්පිකර් ලිස්ට් එකේ නැති නිසා තිස්ස පැන්නේ ජනතාවගේ සුබ සිද්දිය උදෙසා නෙවේ.

    කෝට් 150කට එක අපි තිස්ස පනින්න කලින් ඉදන් දන්නා රහසක් එල කිරි ෆෝරම් එකේ තිස්ස පනින්න කලින් ඉදන් ත්‍රෙඩ් තිබුනා ඒ ගැන ..

    දැන් බලන්න උදය ගමන් පිල පැන්නේ ඇයි මහින්ද රට කරන්නේ හොදක්ද ? මහින්ද දේවාල ගානේ ගිහින් ගුරුකම් කරගන්නේ රත්තරං බෝල අතේ ගැටගාහගෙන ඉන්නේ රටට තියෙන ආදරයටද ? තම බලය රැකගෙන පවුල් වාදය ඉදිරියට ගෙනියන්නද ? ඉතින් එහෙම නායකයෙක්ට ගම්නන්පිල සහය දෙන්න තියෙන්නේ හේතු 2යි සල්ලි , ෆයිල්

    රටක දේශපාලනය මනින හොදම මිනිම් දණ්ඩ තමයි දේශපාලකයන්ගේ අධ්‍යාපනය මට්ටම සහා උගත් කම පවුල් පසුබිම අවංකබව ..
    ඉති අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද අධ්‍යාපනයෙන් උගත් කම පවුල් පසුබිම අවංකබව පරිපුර්ණ දේශපාලකයන් අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද ආර්ථික පතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය ශීලි නායකයන් ?

    මහින්ද චින්තනය රට අරගෙන යන්නේ කොහෙද කියන එක ගැන පුළුල්ව හිතන්න ඕන.
    පාරේ යනකොට දකින පාක් එකයි මහින්දගේ දේහය පුම්බගෙන ඉන්න කටඅවුට් එකයි පදනම් කරගෙන දේශපාලනය මනින උස්සාහා තත්වයක් තියෙන්නේ .....

    රට කොතනද උගතුන් එකතුවී ඇත්තේ කොතනද යන්න තේරුම් ගන්නයි ඕන.
    දේශපාලනය කරන්නේ තමන් රැකෙන්න නෙවේ, දේශපාලකයන් අපි පත් කරගන්නේ රටේ ජන ජීවිතයේ සුභ සිද්දියට මෙන්න මෙහෙම හිතන දේශපාලකයන් බිහිවෙන වංචාවට දුෂණයට චන්ඩි කම් මැරකම් කරන්න බය දේශපාලකයන් බිහිවෙන සංස්කෘතියක් රටේ ගොඩ නැගෙන්න ඕන (විදේශ ආණ්ඩු තියෙනවා ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන ඒ ඒ රටවල් අද ඉතාම දියුණු තත්වයට පත්වෙලා තියෙනවා )

    එක කරන්න පුළුවන් කාටද කියලා හිතන්නයි දැන් අවශ්‍ය .. කළගුණ සලකන්න ඕන නැ අපි දේශපාලකයන්ට අපි දේශපාලකයන් පත් කරගන්නේ කලගුණ සලකන්න නේ මෙන්න මේ වගේ මෝඩ මත අද ජනතාවගේ ඔළුගෙඩිවලට මුල් බැහැලා තියෙනවා සහා ආණ්ඩුවේ ඉන්න දුෂිත දේශපාලකයන් ඒ තත්වයට ජනතාව පත් කරන්න උස්සාහාගන්නවා බන්දුල ,විමල්,ජොන්ස්ටන් ,මහින්දානන්ද අලුත්ගමගේ,එස් බි ,කෙහෙළිය වැනි අය මහින්දගේ පරාජය වලක්වා ගන්න වාද විවාද සහා අනෙකුත් ප්‍රකාශවලින් උස්සහා ගන්නවා ,
    මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕන .
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10689659_1531555253750843_2190899283098752073_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කොටින්ට කඩේ යන තවත් බල්ලෙක් බලු කෙදිරියක්. කෝ ජනාදිපති සමාව දීපු එක කුඩු කාරයෙක් පෙන්නපිය. කුඩු කාරයො බලපං ගිහිං මයිත්රියගෙ සරම අස්සෙ. උන් සේරම හැංගිලා. දේශපාලන බලෙන් හංගගෙන ඉන්නෙ. සරත් ෆොන්සේක කියන්නෙ කොටි එක්ක ගිවිසුම් ගහල ආයුද බිස්නස් කරපු පාහරයෙක්. රටේ මහජනතාවගෙ බදු මුදල් නාස්ති කර කර යුද්දෙ විකුනං කාල උගෙ බැංකු ගිනුම් පුරවගත්ත හොරාට එරෙහිව නීතිය ක්රියාත්මක කල එකත් දැන් වැරදිද ? මරුනෙ ඕයි. අදිකරන ටිකයි පොලිසි ටිකයි සේරම වහල දැම්මනං ඊට වඩා හොදයි. දෙකයි පනහෙ බබා හුකුං තර්ක ඉදිරිපත් කරන්නැතුව යන දිහාවක පලයං. උම්බල වගේ දේශපාලනය ගැන මලපොතේ අකුරක්වත් දන්නැති හරක් එක්ක තර්ක කරන්න වෙලා නෑ.

    මෙහෙමයි උබගේ දේශපාලන දැනුමයි රට පිළිබද දැනුමත් ගැන කතාකරන්න ලැජ්ජයි උබට මහින්දට ගොට්ට අල්ලන නිසා උබට රටේ ලෝකයේ සිදුවීම් පිළිබද අවබෝදයක් ලබාගන්න බැ .. දුකයි උබලා වගේ අමු ගොන් හරක් නිසා තමයි රට හදන්න බැරිවෙලා තියෙන්නේ ...? මහින්දගෙන් මිදිනන උස්සාගන්න...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙහෙමයි මචං දේශපාලන ගැන පුළුල්ව බලන්න කලින් අපි බලන්න ඕන කවුද ලංකාවේ දේශපාලනය කරන්නේ මොනවගේ ප්‍රද්ගලයන් ද ? මොනවාද තියෙන සුදුසු කම් පවුල් පසුබිම ආධ්‍යාපනය හැසිරීම
    මෙහෙමයි දේශපාලකයන් නියෝජනය කරන්නේ රටේ ජනතාව රටේ ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ගැටලුවලට පිළිතුරු ලබාගන්නත් තමයි රටක ජනතාව විසින් දේශපාලකයන් පත් කරගන්නේ . එහා පැත්ත මෙහෙ පැත්තට පනින්නේ ජනතාවගේ සුබ සිද්දියටද කියන ගැටළුව තමයි අද රටේ තියෙන්නේ එකාධිපතිවාධය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දේශපාලන පක්‍ෂය මාරු කරන එක පවාදිමක්වත් වෙන්නේ නැ මොකද එගන්න තීරණය අරගෙන තියෙන්නේ ජනතා සුභ සිද්දිය උදෙසා .. එත් ගැටළුවක් තියෙනවා තිස්ස පැන්නේ එයාගේ විශ්වාසය පොදු අපේක්ෂකයා කැඩුවා එයා කිව්වා 20 අරගෙන එනවා කියලා එහෙම අරගෙන ආවේ නැ 2, එයාට පක්ෂයේ ස්පිකර් ලිස්ට් එකේ නැති නිසා තිස්ස පැන්නේ ජනතාවගේ සුබ සිද්දිය උදෙසා නෙවේ කෝට් 150කට එක අපි තිස්ස පනින්න කලින් ඉදන් දන්නා රහසක් එල කිරි ෆෝරම් එකේ තිස්ස පනින්න කලින් ඉදන් ත්‍රෙඩ් තිබුනා ඒ ගැන .. දැන් බලන්න උදය ගමන් පිල පැන්නේ ඇයි මහින්ද රට කරන්නේ හොදක්ද ? මහින්ද දේවාල ගානේ ගිහින් ගුරුකම් කරගන්නේ රත්තරං බෝල අතේ ගැටගාහගෙන ඉන්නේ රටට තියෙන ආදරයටද තම බලය රැකගෙන පවුල් වාදය ඉදිරියට ගෙනියන්නද ? ඉතින් එහෙම නායකයෙක්ට ගම්නන්පිල සහය දෙන්න තියෙන්නේ හේතු 2ක සල්ලි , ෆයිල්

    රටක දේශපාලනය මනින හොදම මිනිම් දණ්ඩ තමයි දේශපාලකයන්ගේ අධ්‍යාපනය මට්ටම ..
    ඉති අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද අධ්‍යාපනයෙන් පරිපුර්ණ දේශපාලකයන් අද මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවද ආර්ථික පතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් උපාය ශීලි නායකයන් ?

    මහින්ද චින්තනය රට අරගෙන යන්නේ කොහෙද කියන එක ගැන පුළුල්ව හිතන්න ඕන.
    පාරේ යනකොට දකින පාක් එකයි මහින්දගේ දේහය පුම්බගෙන ඉන්න කට අවුට් එකයි පදනම් කරගෙන දේශපාලනය මනින උස්සාහා තත්වයක් තියෙන්නේ .....

    රට කොතනද උගතුන් එකතුවී ඇත්තේ කොතනද යන්න තේරුම් ගන්නයි ඕන දේශපාලනය කරන්නේ තමන් රැකෙන්න නෙවේ දේශපාලකයන් අපි පත් කරගන්නේ රටේ ජන ජීවිතයේ සුභ සිද්දියට මෙන්න මෙහෙම හිතන දේශපාලකයන් බිහිවෙන වංචාවට දුෂණයට චන්ඩි කම් මැරකම් කරන්න බය දේශපාලකයන් බිහිවෙන සංස්කෘතියක් රටේ ගොඩ නැගෙන්න ඕන එක කරන්න පුළුවන් කාටද කියලා හිතන්නයි දැන් අවශ්‍ය .. කළගුණ සලකන්න ඕන නැ අපි දේශපාලකයන්ට අපි දේශපාලකයන් පත් කරගන්නේ කලගුණ සලකන්න නේ මෙන්න මේ වගේ මෝඩ මත අද ජනතාවගේ ඔළුගෙඩිවලට මුල් බැහැලා තියෙනවා සහා ආණ්ඩුවේ ඉන්න දුෂිත දේශපාලකයන් ඒ තත්වයට ජනතාව පත් කරන්න උස්සාහාගන්නවා බන්දුල ,විමල්,ජොන්ස්ටන් ,මහින්දානන්ද අලුත්ගමගේ,එස් බි ,කෙහෙළිය වැනි අය මහින්දගේ පාරාදය වලක්වා ගන්න වාද විවාද සහා අනෙකුත් ප්‍රකාශවලින් උස්සහා ගන්නවා මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕන .

    :cool:;)

    ඔයා කියලා තියන එවා ඔක්කොම හරි සහෝ..

    එත් මේ ටික කියන්න ඔනේ...

    තිස්ස කියන්නෙ අපේ පැත්තෙ නියොජනය කරලා ආපු චරිතයක් නේ,එක නිසා තිස්ස කවුද කියන්න අපි දන්නවා,අපි කාලයකට කලින් ඔහුගේ ඡන්ද වැඩ වලටත් සහයෝගය දිලා තියනවා,මනුස්සයා සල්ලි වලට යයි කියලා නම් හිතන්න අමාරුයි අපි දන්න තරමින්,එක එක අයට පෞද්ගලික මත ඇතිනේ එක නිසා මම එවා කියන්නෙ නැ,ගම්මන්පිල සල්ලි වලට ආව කියලත් මම පෞද්ගලිකව හිතන්නෙත් නැ,නමුත් සල්ලි වලට ගන්න පුළුවන් ඔන තරම් චරිත අද පාර්ලිමේන්තුවේ ඉන්නවා,බොහොම කිහිප දෙනයි සල්ලි වලට නැතුව තනතුරු වලට යන්නෙ-තිස්ස ඇත්තටම පක්ෂය ගැන මුල ඉඳන්ම කළකිරිමෙන් හිටියේ (රනිල්ගේ පැත්තෙ හිටියට) එක මනුස්සයාට එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනේ නැ එකයි ඔහොම තිරණයක් ගන්න ඇත්තෙ,තිස්ස ගියේ කලකිරිම මත පදනම් වෙලා,තනතුරක් මහින්ද මහත්තයාගෙන් බලාපොරොත්තුව......

    තිස්ස ලොකු වැඩකාරයෙක් නම් නෙමෙයි,එත් ගම්මන්පිල වැඩකාරයෙක් :D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුට අඩුගානෙ පැත්තක් නොගෙන ඉන්න තිබ්බ ... ගොං හරකෙක්
    ඔයාට බිලද කියල හිතෙනව් සහෝ මේ කතාව ඇහුවම.