කවුද මේ නංගියා..?
කවුද බොල මේ.. මොනා වුණත් ලස්සන කෙල්ලෙක් නේද.. :D සීන් එක මේකයි.. මෙයා ඉපදිලා තියෙන්නෙ 1993.. තාම අවුරුදු 19යි.. රඟපෑමට, නර්ථනයට හා ගායනයට පට්ට දක්ෂකමක් තියෙන හොලිවුඩ් සිනමා ලෝකයට පායපු අලුත්ම තරුවක් කිව්වොත් නිවැරදියි.. මේ නංගි ගේම පටන් අරගෙන තියෙන්නෙ අවුරුදු 15න් ලු.. ඇයට මේ...