මොන කරුමයක්ද බං මේ..
Airtel පාවිච්චි කරන අනිත් අයටත් EK මේ විදියටද Load වෙන්නෙ.. බලපල්ලකො ත්‍රේඩ් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ.. දැන් දවස් තුනක් විතර වෙනවා.. මම හිතුවෙ අදවත් හරියයි කියලා.. .Com වලින් යන්නත් බෑ.. කොහෙත්ම ලෝඩ් වෙන්නෙ නෑ ඒක.. මේ LK වලින් ආවේ.. ඒක ලෝඩ් වෙන්නෙ මේ විදියට.. මේකට මොකක්ද...