මචන් මහින්ද ආව කියල රට ලොකු වෙනසක් වෙන එකක් නම් නැ තමයි .මොකද බහුතරේ ගන්න අර බදුරුදින් සහ දෙමල පක්ෂ එකතු කරගන්න වෙන නිසා .
සිරාට කරන්න තිබ්බේ පාර්ලිමේන්තුව විසුරවල මහා මතිවරනෙකට යන්න .එහෙම වුනානම් දැන් රටේ තත්වේ අනුව මහින්දට 2\3 බලයක් එනවා .එක ඕන ගොනෙකුට ත්රෙන දෙයක් .එතරන් හොදට මේ පොනිලගේ ගවපලන...