නීතියේ ඇසින් කෙසේ වෙතත් මටනම් මු මිනිමරුවෙක් .එහෙම කියන්න හේතුව භාරතව මරාපි නිසා නම් නෙමේ මොකද භාරතත් සත්ගුණවත් උපාසකයෙක් නෙමේ උත කොළොන්නාවේ කසිප්පු කුඩු ජාවාරම් කාරයෙක් :cool:
දුමින්ද නිමල් ලන්සා අර ඔක්කොම සාක්ෂි තියෙද්දිත් බදුරුදින්ගේ බලපෑමෙන් උසාවියෙන් නිදහස් කරපු හම්බය ඇතුළු මෙරටට කුඩු ගෙන...