තියන සාදක තමා බොල ඉස්සෙල්ල මම කිව්වෙ එව විද්‍යාත්මකව සනාත කරන්න පරික්ශන නොකරන එක තමයි ප්‍රශ්නෙ
රාවනා ඇල්ල -ජනප්‍රවාදයෙ විදියට සීතා නාපු තැනක් තමා එතන. එවා වාල්මිකි රාමaයනයෙ නැ. දැන් කියහන් මෙතන සීතා කියල කවුරුහරි ගැනියෙක් නාපු නිසා එහෙම කියනව ඇති කියල. එහෙමනම් ලන්කාවෙ හැම ගැනු මිනිස්සු නමින්ම...