ශාරුක් ඛාන් ප්රධාන චරිතයට යොදා ‘විජය කුව#
ශාරුක් ඛාන් ප්රධාන චරිතයට යොදා
‘විජය කුවේණි’ කතාව සිනමාවට නඟනවා
රංජිත් කුරුප්පු එක චිත්රපටයකින් හා එක පරිවර්තන කෘතියකින් රසිකයන්ගේ නොමඳ ප්රශංසාව දිනාගත් කලාකරුවෙකි.
‘පවන රළු විය’ ඔහු අධ්යක්ෂණය කළ චිත්රපටයයි. ‘කාන්තාරයේ කුසුම’ ඔහු...