හිඟන්නන්ටත් අද නැතුවම බැරි මොබයිල් ෆෝන්
හිඟන්නන්ටත් අද නැතුවම බැරි මොබයිල් ෆෝන්
මගීන් පටවා ගත් බස් රථය වේගයෙන් ඇදීයයි. බස් රථයේ ඇත්තේ තදබදයකි. ඉහින් කනින් දාඩිය බේරෙමින් එකාට එකා තදවී මගීහු ගමන් ගනිති. වාඩි වී හිදින්නෝ නිදි කිරා වැටෙති.
බව්... බව්... බව්... එක්වරම බස් රථය තුළින් හඬ නැඟී ආවේය...