නුඹ නොවෙද? (numba noweda?)

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    akarunika.jpg
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    mata podi prashnayak thiyanawa... mata hathara pas sarayak kiyewwata pahadili une naa.. meke dos kiyanne ganikawak una ee gahaniyatada ee gahanaiya ganikawak kala minisuntada
    :eek:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mata podi prashnayak thiyanawa... mata hathara pas sarayak kiyewwata pahadili une naa.. meke dos kiyanne ganikawak una ee gahaniyatada ee gahanaiya ganikawak kala minisuntada
    :eek:
    eka thami mama mathu karanna uthsaha kare!:) oya hithanne kawru weradi kiyalada?:rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    නියම නිර්මාණයක් මචන් , ඔය ගොඩක් දේවලට පිරිමිත් වගකියන්න ඕනා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යතාර්ථය අපුරුවට ලියල තියෙනවා.

    වරද කාගෙද.... වරදට පෙලඹුවේ කවුද නොසිතා එම වරද නිසා මුහුන පාන්නට වී තිබෙනා නුතන තත්ත්වයට හා නුතන භූමිකාවට පරිභව කිරීම තමයි බහුතරයක් අතින් එදත් සිදුවුනේ හා අදටත් සිදුවෙන්නේ....

    මං හිතන්නේ ගනිකාවක් කිරීමට ඇය පෙලඹවූ පුරුෂයාට එල්ල කරන දෝෂාරෝපනයක් තමයි මේ නිර්මානයෙන් ප්‍රස්තූත වන්නේ..

    සාර්ථක නිර්මානයක්.. දිගටම ලියන්න මල්ලියා ..

    ඔබට ජය...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සහෝ.. මම ඔයාගෙ නිර්මාණය කියවන්නෙ මේ ආකාරයට..

    බරක් පතලක් තේරෙන්නෙ නැති මනුස්සයෙක් විවාහ ජීවිතයට එලඹිලා. නමුත් කල් යනකොට ඒ මනුස්සයගෙ කෙලි ලොල් බව නිසාම ඇතිවෙන ප්‍රශ්න වලදි ඒ මිනිහම තමන්ගෙ බිරිදට "වේ... ගෑනී" කිය කිය පරිබව කරනවා. නමුත් ඇය එවන් එකතුවීමක් වෙලා තියෙන්නෙ ඒ මිනිහ එක්ක විතරයි. අන්තිම සාරාංශය තමයි ඇය එවන් කාන්තාවක් නම් ඇය ඒ බවට පත් කලේ ඔහුම තමයි යන්නයි..

    මම වැරදිද දන්නෙ නැහැ..

    සාර්ථක නිර්මාණයක් සහෝ...