ඔච්චර බොරු මොකටද? තමුන්ගෙ ඇත්ත ස්වරූපෙන් යන්න. බොරු කියල බැඳ ගෙන ඒවා එලි උනාම ගෑනුන්ට මිනිහා එපා වෙනව. ඊට පස්සෙ බැඳගත්ත බෙරේ ගැසීම විතරයි. (අනිත් පැත්තත් එහෙම ඇති, මං දන්නෑ. මේක කීප ගෑනු කීප දෙනෙක්ම කියල තියෙනව)
ප්‍රපෝසල් වල කෙල්ලො ගැන කියල තියෙන ඒවා ප්‍රපෝසල් කොල්ලන්ටත් අදාලයි. :P
කියන්න දේවල්...