32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න...