අපේ ගමේ show එකකට prins ආවා .වැස්ස නිසා show එක දිගටම තියන්න බැරි වුණා .prins ආවත් සිංදු කියන්නේ නැතිව ගිහින් .ඇඩ්වාන්ස් දුන්න සල්ලිත් ආපසු දීලා .ඒ මනුස්සයා ge මනුස්සකම ට සලකන්න කියලා තමන්ගේ දුවට prinsi කියලා නම තියලා තියෙන්නේ .ඒ කාලේ රුපියල් 1000 තමයි සිංදු 4 කියලා තියෙන්නේ ..oya bonawa kiyana...