අදහසක් පමණි

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43

    අපේ රටේ මිනිස්සු උදේ සිට රැ වෙනකල්ම දේශපාලනය අරුනාම වෙන දෙයක් ගැන දැන ගන්න කමති නැ. ටීවී එක දැම්මත් උදේ ඉදන් රැ වෙනකල් ම යන්නෙ දේශපලනය. radio දැම්මත් එච්චරයි. පත්තරයක් ගත්තත් එච්චරයි. 90% ක් ම දෙශපලනය. රට එන්න එන්නම පහලට යනවා. මොන පක්ශයක් ආවත් කරන්නෙ එකම දේ. තම තමුන්ගෙ මඩිය තර කර ගන්න ගමන් චූටි මොන හරි දෙයක් කරනව.
    මොඩ මිනිස්සු මරා ගන්නව දේශපලනය වෙනුවෙන්. නමුත් දෙශපලකයො ලගින් ඉන්න කිහිප දෙනා හොදට හම්බ කර ගන්නව. මම දන්න මනුස්සයෙක් ඉන්නව. දෙශපලනයට බැහැලම වැඩ ජන්ද දවස් වලට. අවුරුදු 20 ක වෙලවේ ඉදල වගේ. නමුත් තාම යන්නෙ නිකන් බයිසිකලෙක. නමුත් එ මිනිහ සැහෙන්න ජන්ද අරන් දෙනවා.
    අපේ රටෙ කොච්චර දක්ශයො ඉන්නවද? ඒ හැමොම රට අත ඇරල යනව. ඉස්පිරිතාල වල කොච්චර අපේ මිනිස්සු දුක් විදිනවද ? එක ඇදක ලෙඩ්ඩු දෙන්න ගානෙ දාල. අපේ දේශපාලකයො නාස්ති කරන සල්ලි වලින් කොච්චර අපේ දුප්පත් මිනිස්සුන්ට වැඩ කරන්න පුලුවන්ද? ඉස්පිරිතලෙකට ගියාම කල කිරෙනව. පිට රට ඉස්පිරිතල වල කොච්චර පහසුකම්ද. සල්ලි තියෙන මිනිස්සුන්ට අව්ලක් නැ. නමුත් ප්‍රයිවෙට් යන්න හැමොටම බැ නෙ.

    දේශපලනයට මිනිස්සුන්ගෙ තියෙන කුතුහලය , ඇබ්බැහිවීම අඩු කරන්න ඔනා. මාද්ද්ය වලින් දෙශපලකයන් ගැන ඉතාමත්ම අඩුවෙන් කතා කල යුතුයි. අලුත් ආන්ඩුවක් අවාම පැරදිච්ච ආන්ඩුවෙන් අලුත් ආන්ඩුවට උදව් කරන්න ඔන. එහෙම බැරිනම් අඩුගානේ අලුත් ආන්ඩුවට එ කාලසීමාව කරන්න ඉඩ දෙන්න ඔන.
    අපේ කට්ටිය කරන්නෙ ඉතින් පැරෙදුනාම , ඊලග දවසෙ ඉදල අලුත් ආන්ඩුව පෙරලන්න වැඩ කරනව. එහෙම කරන්නෙ රටට ආදරේටද ? ඉතින් අපේ රට හැමදාම එක තැන

    අපි හම්බ කර ගත්තොත් අපිටයි. දේශපලනය පැත්තකින් තියල තම තමුන්ගෙ දියුනුව බලා ගන්න. තමුන්ගෙ දියුනුවට පිට රට යන්න ඔනානම් යන්න. අද අපෙ රටේ කැමක් වත් කන්න බැනේ. ඔක්කොම විශ. කිසිම ප්‍රමිතියක් නැ. සල්ලි වලට ප්‍රමිති ඔක්කොම යටයි. කීයක් හරි දීලා පාස් කර ගන්නව. අපේ රටවල් වල මිනිස්සු හමදාම දුකේ ආත්මාර්තකමි නායකයො, මිනිස්සු ,ඉන්න කල්. අපේ රට යුරොපයක් / සින්ගපූරුවක් කරන එක සිහිනයක් පමනයි. එතකල් උදේ ඉදන් රැ වෙනකල් දේශපලන සාකච්චා බල බල ඉමු.

    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපි හම්බ කර ගත්තොත් අපිටයි. දේශපලනය පැත්තකින් තියල තම තමුන්ගෙ දියුනුව බලා ගන්න. තමුන්ගෙ දියුනුවට පිට රට යන්න ඔනානම් යන්න

    ඕක තමයි බන් කරන්න වෙන්නේ
    අපි සාදාරනවා හම්බ කරලා ගොඩයනවා ඇරෙන්න වෙන දෙයක් මේ රට ඇතුලේ කරන්න බෑ
    අඩුම ගානේ අන්තිමට අපිට අපි ගැන හරි ආත්ම තෘප්තියක් ලැබෙනවනේ
    රට යන අත ගැනනම් මාර දුකයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    NK123:21821176 said:

    අපි හම්බ කර ගත්තොත් අපිටයි. දේශපලනය පැත්තකින් තියල තම තමුන්ගෙ දියුනුව බලා ගන්න. තමුන්ගෙ දියුනුවට පිට රට යන්න ඔනානම් යන්න

    ඕක තමයි බන් කරන්න වෙන්නේ
    අපි සාදාරනවා හම්බ කරලා ගොඩයනවා ඇරෙන්න වෙන දෙයක් මේ රට ඇතුලේ කරන්න බෑ
    අඩුම ගානේ අන්තිමට අපිට අපි ගැන හරි ආත්ම තෘප්තියක් ලැබෙනවනේ
    රට යන අත ගැනනම් මාර දුකයි

    හම්බ කරන එකටත් කෙළිනවා බන්
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ඕක තමයි බන් කරන්න වෙන්නේ
    අපි සාදාරනවා හම්බ කරලා ගොඩයනවා ඇරෙන්න වෙන දෙයක් මේ රට ඇතුලේ කරන්න බෑ
    අඩුම ගානේ අන්තිමට අපිට අපි ගැන හරි ආත්ම තෘප්තියක් ලැබෙනවනේ
    රට යන අත ගැනනම් මාර දුකයි

    :yes::yes::yes:
     
    owi income tex 1 dan mra widihta hoyanwa ban sahathika aththa
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    කොයි පාණ්ඩු ආවත් අපි හම්බකර ගත්තොත් කෑවා ...නැත්නම් අපි බඩගින්නේ නේ ..
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    දේශපලනයට මිනිස්සුන්ගෙ තියෙන කුතුහලය , ඇබ්බැහිවීම අඩු කරන්න ඔනා. මාද්ද්ය වලින් දෙශපලකයන් ගැන ඉතාමත්ම අඩුවෙන් කතා කල යුතුයි. අලුත් ආන්ඩුවක් අවාම පැරදිච්ච ආන්ඩුවෙන් අලුත් ආන්ඩුවට උදව් කරන්න ඔන. එහෙම බැරිනම් අඩුගානේ අලුත් ආන්ඩුවට එ කාලසීමාව කරන්න ඉඩ දෙන්න ඔන.
    අපේ කට්ටිය කරන්නෙ ඉතින් පැරෙදුනාම , ඊලග දවසෙ ඉදල අලුත් ආන්ඩුව පෙරලන්න වැඩ කරනව. එහෙම කරන්නෙ රටට ආදරේටද ? ඉතින් අපේ රට හැමදාම එක තැන
     
    Last edited:

    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    Ow bn lagin hitapu yaluwo godak dan lankawe na. Kohomahari meheta wela inna rata wenuwen deyak karanna hitha hadagena innawa. Ath wena dewal walata patta dukai