1. උස වැඩි වෙනකොට

    යකෝ ඔය වතුර පාවිච්චි වෙන්නෙ නැවු වල හෝටල් වල WTC වගේ බිල්ඩින් වල Central AC වල විතරයි. ඒකට කියන්නෙ Brine cooling කියලා. Chiller Plants එහෙම තියනවා ඒවගෙ. සාමාන්‍ය Domestic Refrigerators, A/C වල Refrigerant එකක් විතරයි පාවිච්චි වෙන්නෙ වතුර නෙවෙයි. :)
  2. Double Height Spaces.

    Pneumatic concrete cutters තියනවා මෙහෙ පාවිච්චි වෙනවද දන්නෙ නෑ Concrete ස්ලැබ් කපන්න.
  3. Avent Garde හුටපටේ...

    ගංකබරයාටයි උගෙ හැතිකරේටයි හෙණ ගහල අකුලෝලම ගියා ඉතිං ආයෙ මොකට උඹලා වගේ කටු කන බල්ලො රිද්දනවද? තව චන්දයක් ලං වෙනකොට උඹලට බඩ යන්න බෙහෙත් දෙන්නං දැං බුරන්නෙ නැතුව හිටපං වටපුලුවෙ අනාථයො :lol:
  4. විසඳන්න පුලුවන්ද

    10 වෙනියට ඉන්න එකාට ඉස්සරහා තියන පොත් 9ක් පේනවා. කහ පොත් ඔත්තේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ කහ කියනවා. කහ පොත් ඉරට්ටේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ නිල් කියනවා. මේක කතා වෙලා ඉන්න ඕනෙ ඔබ්වියස්ලි. හිතමු 10 වෙනියා කිවුවා කහ කියලා. ඒ කියන්නෙ පලවෙනි 9 දෙනාගෙ ඔලු උඩ කහ පොත් ඔත්තේ ගානක්...
  5. Can You Guess?

    තෙරේසාගේ දුව (ඥානවතී) මගෙ දුවගෙ (සිරියලතාගෙ) අම්මා. මම තෙරේසගෙ කවුද? මගෙ දුවගෙ අම්මා (මම) ඥානවතී. තෙරේසාට ඥානවතී කියන්නෙ එයාගෙ දුව
  6. Can You Guess?

    හාකො
  7. Can You Guess?

    :lol:
  8. Can You Guess?

    Daughter
  9. අඩ්රස් නෑ

    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :rofl:
  10. Vivaldi Web Browser

    ඩයල් අප් නෙට් යූස් කරපු කාලෙ ඔපෙරා බ්‍රවුසරේ තමා හිට් මට මතක විදියට. :)
  11. Vivaldi Web Browser

    වෙඩි වගේ Fastනෙ බං. TFS This will be a hit :yes:
  12. About_වලිය

    Rip bro :(
  13. වංචා කාරයෝ

    අපේ රූට් එකේ (01,08) ඔය සීන් නෑ
  14. ප්‍රවේසම් වන්න...

    එහෙනං අතිං කාලා හරක් බැලිල්ලක් තියෙන්නෙ. ;)
  15. Xiaomi Redmi Note 2 Prime 4G කා ගාවද තියෙන්නේ

    ඌ ගාව තියෙන්නෙ Redmi Note 4G මං හිතන්නෙ http://www.gsmarena.com/xiaomi_redmi_note_4g-6561.php උඹ කියන්නෙ Redmi Note 2 http://www.gsmarena.com/xiaomi_redmi_note_2-6992.php
  16. ප්‍රවේසම් වන්න...

    :lol: හද්ද නාකියො ඕකෙ ලාබෙන් Outlander PHEV එහෙම බස්සලා ඉන්නවා කියලා පෙන්නනවා. මුල් පුරුක් නම් හොඳට ගරලා ඇති මේ වෙනකොට :yes:

    No contents