විසඳන්න පුලුවන්ද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේක හරි උත්තරෙ කියලා මට හිතෙන්නෙත් නෑ

    පාටවිතරයි කියන්න පුලුවන් වුනාට එකම වචනේ කිහිපසැරයක් කියන්න බෑ කියලා නෑනේ
    හැබැයි කට්ටිය කලින් කතා වෙලා ඉන්න ඕන(නැතත් උසම පොර කියන දේ ගැන කල්පනා කරලා අනිත් අයටත් හිතලා ගොඩ දාගන්න පුලුවන්)
    උසම එක්කෙනා ඉන්නේ 10ටනේ එයා 9ය ඉන්න එක්කෙනාගෙ පාට නොවන පාට කියනවා ඒ පාට තියෙන ඉන්න එක්කෙනාගෙ සන්ඛ්‍යාවට සමාන වාර ගනනක්(9 කහ 8ත් කහ 7 නිල් නම් උසම පොර නිල් කියලා 7 සැරයක් කියනවා )එතකොට 8,9 දන්නවා එයාලා කහ කියලා .9 කහ කියලා කියනවා .8 ඊලගාට ඉන්න කහ එක්කෙනාගේ සන්ඛ්‍යාවට සමාන වාර ගානක් කහ කියනවා .ඔය විදියට උසම පොර ඇරුන විට අනිත් අය ඔක්කොම තමන්ගෙ පාට කියනවා
    ඔයා සෑහෙන දුරට අවුට් ඔෆ් ද බොක්ස් හිතලා තියනවා..ඒක හින්දා පිලිතුර මේක නෙවේ කියලා කියන්නත් මොකක්ද වගේ .ඔයා කියලා තිබ්බ විදිහටත් මම දාලා බැලුවා.. ඒක හරි වගේ.ඒත් පොඩි අවුලක් තියනවා..දැන් අපි හිතමු ඔය ක්‍රමේට ඔක්කොම පාට කිව්වා දැන් ඉතුරු ප්ළවෙනියයි දෙවනියයි කියලා. දෙවනියා කහ පලවෙනියා නිල් කියලා. එතකොට දැන් දෙවනියා කහ කියලා එකසැරයක් කිව්වොත් පළවෙනියා හිතයි එයාගෙ කහ කියලා. එතන අවුලක් නැද්ද?.කොහොම හරි ඒක හින්දා එක පැත්තකින් බැලුවොත් ඔයා හරි.. ඒත් මම ගැටලුවේ කියලා තියනවා.කියන්න පුලුවන් එක්කො කහ පාට , නැත්නම් නිල්පාට කියලා විතරමයි. ඒ කියන්නේ එක වචනයක් විතරයි කියන්න පුලුවන්. කොහොම උනත් ඔයා ගත්තු උත්සාහය අගය කිරීමක් වශයෙන් පිලිතුර ඔබ හා බෙදාගන්න සූදානම්.. උත්තරේ ඕනෙ නම් කියන්න.. නැත්තම් එක වචනය එක පාරකට වැඩිය පාවිච්චි නොකර හදන්න ට්‍රයි කරලා බලන්න,,
    akunu gahanawaa ban lg out unaa sorry:(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පලවෙනියට කලින් අන්තිමට නිල් තිබ්බ එක්කෙනා එක සැරයක් විතරක් නිල් කියලා කියනවා .
    එත් අන්තිමට කහපාට තියෙන එක්කෙනාටත් එක සැරයයි පාට කියන්න වෙන්නේ.එතන අවුලක් තියෙනවා තමයි.හැබැයි පොර හිතලා පොරට වඩා වැඩි ගානක් ඒ පාට කිව්වොත් වැඩේ ගොඩ

    උත්තරේ කියන්න එපා.හෙට ආපහු ට්‍රයි කරනවා
    :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දැනගන්න පුලුවන් හැබෑයි කියන්න ගියොත් දෙල්. මෙහෙමයි පිටිපස්සෙ එක්කනා කියන්නෙ ඉස්සරහ එක්කෙනගෙ පොතේ පාට කියනවා. 9/10 හරියනවා උසම කෙනගෙ එකියන්නෙ පටන් ගන්න කෙනගෙ හැර. හැබෑයි කියන්න ගියොත් වැඩෙ දෙල්

    පිටි පස්සෙම ඉන්න උසම කෙනාට ඉස්සරහ ඉන්න 9 දෙනාගෙම පොත්වල පාට පේනවනෙ. එයාට පුළුන් ඉස්සරහ ඉන්න 9 දෙනාගෙ පොත්වල පාට පිළිවෙලට කියාගෙන යන්න. එතකොට පුළුවන් අනිත් 9 දෙනාට තමන්ගෙ පොතේ පාට කියන්ඩ.

    හොද ප්‍රශ්නයක්.හිතා ගන්න අමරුයි.බලමුකො උත්තරෙ පස්සෙ.
    :cool::cool::cool:thanks
    11.gif
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    අඩෝ හරි ලේසිනේ බං, උසම එකා ඉස්සෙල්ලම කියනවා උගේ ඉස්සරහ ඉන්න එකාගේ පොතේ පාට, ඊට පස්සේ ඌ කියනවා උගේ ඉස්සරහ එකාගේ පාට. එහෙම ඒ විදියට 9 දෙනාම කියනවා.. උසම එකාගේ විතරක් නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අඩෝ හරි ලේසිනේ බං, උසම එකා ඉස්සෙල්ලම කියනවා උගේ ඉස්සරහ ඉන්න එකාගේ පොතේ පාට, ඊට පස්සේ ඌ කියනවා උගේ ඉස්සරහ එකාගේ පාට. එහෙම ඒ විදියට 9 දෙනාම කියනවා.. උසම එකාගේ විතරක් නෑ

    තමන්ගේ ඔලුව උඩ තියන එකේ පාටනේ බන් කියන ඕනේ කොහොමහරි පාට ටික නෙමේනේ ,
    දැන් 9 වෙනි එකා කහ නං 10 වෙනි එකා කියනව කහ කියල ඒ උනාට උගේ ඔලුවේ තියෙන්නේ නිල් කියමුකෝ , දැන් 8 වෙනි එකාගෙත් නිල් , එතකොට 9 වෙනි එකා කියන්නේ කහ කියලද නිල් කියලද ?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අඩෝ හරි ලේසිනේ බං, උසම එකා ඉස්සෙල්ලම කියනවා උගේ ඉස්සරහ ඉන්න එකාගේ පොතේ පාට, ඊට පස්සේ ඌ කියනවා උගේ ඉස්සරහ එකාගේ පාට. එහෙම ඒ විදියට 9 දෙනාම කියනවා.. උසම එකාගේ විතරක් නෑ
    :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lamay dannawanam pata 2n thiyana poth gaana, wede goda daganna lesiy.
    Eg: Usama ekata penawa issaraha inna okkoma ewunge olu gedi, ithin uu dannawanam pata deken poth kochchara thiyanawada kiyala, uuta puluwan missing colour eka guess karala kiyanna.
    ee wage hemotama karanna puluwan (hebey anith ewun count ekak thiya ganna oni me wenakota pata deken keeyak count karala iwarada kiyala)
     
    පාටවලින් තියෙන පොත් ගාන දන්නවා නම් මේක ගේමක් නෑ

    එත් අපි පොත් ගාන දන්නෙත් නෑ
    පාටට අමතරව වෙන දෙයක් කියන්නත් බෑ

    උස එක්කෙනාට ඔක්කොම පේන නිසා එයාගෙ උත්තරයෙන් තමයි අනිත් අය තමන්ගේ පාට දැනගන්න ඕනේ මම හිතන විදියට .
    එත් අනිත් කිසිම දෙයක් නියත නොවෙන කොට එයා පාට විතරක් කියන එකෙන් අනිත් අයට කිසිම අදහසක් ගන්න බෑනේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙන කාට හරි ඉස්සරහට වෙලා කණ්ණාඩියක් අල්ලන් ඉන්න ඔට්ටුද?;)
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මෙහෙමයි මචං මේකට සෙට් එක කලින් සෙට් වෙලා ඉන්න ඕන
    පාටෙ නම වේගෙන් කිව්වොත් ඉස්සරහ ඉන්න කෙනාගෙත් ඒ පාට
    හිමීට (ඇදල) කිව්වොත් ඉස්සරහ ඉන්න කෙනාගෙ පාට අනිත් පාට ( කහ කියලා හිමිට කිව්වොත් ඉස්සරහ ඉන්න කෙනාගෙ පාට නිල් :p )
    අන්තිමයා කියනවා ඉස්සරහ ඉන්න එකාගෙ පාට ( මේ කෑල්ල නම් අනිවා හරි )
    එතකොට 9 වෙනියා දන්නවා එයාගෙ ඔලුව උඩ තියන පාට.
    එයා ඉස්සරහ ඉන්න කෙනාගෙ පාට බලල හය්යෙන් හරි හිමින් හරි කියනවා
    එතකොට ඉස්සරහ ඉන්න කෙනා දැන ගන්නවා තමන්ගෙ උඩ තියන පාට

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නම් හිතෙන්නේ එලියට යන එක ලේසියි කියලා.

    ඒ උනාට පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නම්. දහවෙනියා ඉස්සරහා ඉන්න උන්ගේ ඔක්කොම ඔලුවල තියෙන පොත් වල පාට අධ්‍යයනය කරනවා. ඒ කිව්වේ නිල් කීයද, කහ කීයද කියලා. පස්සේ ඒකට අදාලව නිල් හෝ කහ පාට කියලා කියනවා. ඒ කිව්වේ නිල් පාට 4 කුයි කහපාට 5 කුයි නම් තියෙන්නේ ඌ නිල් කියනවා. නිල්පාට 3 කුයි කහ පාට 6 ක්යි නම් ඒත් නිල් කියනවා. එතකොට නව වෙනියට ඉන්න එකා දැනගන්න ඕනේ මූ නිල් කිව්වේ අඩුවෙන් තියෙන පොත් ගාණයි කියලා. ඒ අනුව ඌ හිතා ගන්න ඕනේ ඉස්සරහා තියෙන තොප්පි ගාණ බලලා තමුන්ගේ තොප්පිය නිල්ද කහද යන වග.ඒ කිව්වේ නම වෙනියට ඉස්සරහෛන් ඉන්න 8 දෙනාගෙන් නිල් 4 කුයි කහ 4 කුයි නම් ඉනේ කලින් එකත් නිල් කිව්වේ නම් මුගේ ඔලුවේ තියෙන්නේ කහ කියලා මූ හිතා ගන්න ඕනේ. ඔය විදිහට පස්සේ පොතේ පාට කියන එකාගේ අවස්ථානුකූවල ගලපලා ඉස්සරහා ඉන්න උන් හිතලා තමුන්ගේ ඔලුවේ තියෙන පාට කියන්න ඕනේ.අන්තිමේටම 10 දෙනාම පන්තියෙන් එලියට යනවා.

    මට පොඩි ප්‍රශ්නයක් ආවා පස්සෙම එකා පොතේ පාට කිව්වම ඌ හරි හෝ වැරදි නම් ඌට ඒ වෙලේම හරි කියලා කියනවද නැත්නම් දහ දෙනාම පොත්වල පාට කියලා ඉවර උනාමද කවුද හරි කවුද වැරදි කියන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    10 වෙනියට ඉන්න එකාට ඉස්සරහා තියන පොත් 9ක් පේනවා. කහ පොත් ඔත්තේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ කහ කියනවා. කහ පොත් ඉරට්ටේ ගානක් අනික් එවුංගෙ ඔලු උඩ තියනවනං ඌ නිල් කියනවා. මේක කතා වෙලා ඉන්න ඕනෙ ඔබ්වියස්ලි.

    හිතමු 10 වෙනියා කිවුවා කහ කියලා. ඒ කියන්නෙ පලවෙනි 9 දෙනාගෙ ඔලු උඩ කහ පොත් ඔත්තේ ගානක් තියනවා. 9 වෙනියට පේන්නෙ ඉස්සරහ පොත් 8න් කහ පොත් ඉරට්ටේ ගානක් නම් උගෙ ඔලුව උඩ තියෙන්නෙ කහ පොතක්. උට කහ පොත් ඔත්තේ ගානක් පේනවනං උගෙ ඔලුව උඩ තියෙන්නෙ නිල් පොතක්.

    ඔය විදියට ඉස්සරහට යන්නයි තියෙන්නෙ. 10 වෙනියට ඉන්න එකාට (මුලින් කියන එකාට) විතරයි වරදින්නෙ වැරදුනත් :)

    තෑග්ග තැපැල් කරපං ඇඩ්‍රස් එක PM කරන්නං :cool:
     
    Last edited: