මොන සංස්කෘතියක්ද බන්? සිංගපූරුවේ , ඇමරිකාවේ, එංගලන්තේ, සංස්කෘතියක් තියෙනවද? තියෙන්නේ 100% තිතට ක්‍රියාත්මක වෙන නිතිය විතරයි. බාගෙට ඇද ගෙන වුනත් පාරේ පලයන් හැබැයි මන්ත්රිලගේ ලියුම් වලටයි, පගවටයි ජොබ් දෙන්නේ නැහැ, ඉස්ත්‍රී දූෂණ නැහැ, මහා දවල් බැංකු මංකොල්ලකෑම්, මිනීමැරුම් නැහැ.