උබ පිස්සෙක්ද බන්?
මට නං පෙන්නේ, මේ යුද්දේ දිනන එකම තමි අපිට හෙනේට හිටියේ. බලපන් දැන් අපරාද වෙන ප්‍රමාණය!! දවසකට ගෑනු 5 දෙනෙක් දූෂණය කරනවා, සුදු වෑන් වලින් ඇවිත්, ආණ්ඩුවේ එවුනුත් මහා දවල් උස්සනවා. රට හදන්න ඉන්න හාමුදුරු ගොල්ලම පුංචි ළමයින්ව දූෂණය කරපු කතා, අඩු ගැනේ සතියකට එකක් හරි පත්තරේ යනවා...