100% හරි.මට අද වෙනකන් ලැප් එකක් ගත්තෙ නෑ.මට ඔෆිස් එකෙන් දෙන ලැප් එකත් මම ගත්තෙ නෑ.ඕක උස්සන් ට්‍රේන් එකේ යන්ඩ එන්ඩ ගිහාම පිස්සු හැදෙනව.ඒත් අද ඉතින් වැඩිය තියෙන්නේ ෂෝ එක පෙන්නන එකනේ.කොහොමත් ඉතින් අද සමාජය සරල කම නිහතමානී කම කියන දේ ගැන හිතනවට වඩා තමාගේ ලොකුකම පෙන්නන්ඩ ට්‍රයි කරන ලෝකයක්.මම කොහොමද...