උගත් බුද්ධිමත් සංවාදයට අවසරද අපිට :dull:d_lucifer Quote:
Originally Posted by යාළුවා
ඒ අමාරුවට දෙන්න දැන් නම් මගේ ගාව බෙහෙත් නැහැ
අද මේ මොහොත ගැන එතරම් බලාපොරොත්තු ඇතිව කතා කළ නොහැකියි. ඒක අවාසනාවක්. නමුත් අපි හැමෝටම වගකීමක් පැවරී තියෙනවා, මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ...