උඹට හොඳටම විශ්වාසද කුකුලොහ්? :baffled:
ඇස ගැටෙනා දස දහසක් බෝඩ් මත
ඔත්තේ ඉරත්තේ දින මා සෙවූ තරම්...
මට කවුරු හරි කලින් කියල තිබ්බේ සතියේ දවස් (සඳුදා, අඟහරුවාදා වගේ) තමයි ඔත්තේ සහ ඉරත්තේ දින කියලා. මොකද පොළ තියෙන දවස් මග අරින්න ඕනේ නිසා ඔය විදියට ඒ දවස්වල no parking කරලා තියෙන්නේ. මෙහෙම දින...