ඔරිජිනල් එක 20 ගානක්ද බන් ? ජේඩ් එකේත් එච්චර වෙන්නෑනෙ :oo::oo:
AC කරන් එක DC කරනවලු ! තව රෙගියුලේටර් එකකුත් තියෙනවලු !
මන් ඊයෙ ගිහින් ජෙනුයින් එකක්ම ගත්ත 6900 ( SH693-12V ) ක්ල්ච් කේබල් එකත් දැම්ම 2700යි ( 22870-KBH-000 ) ටියුන් පාරක් දැම්මොත් හොදයි වගේ ලගදිම ලමයිනේ ! නෙක්ස්ට් මනත් වගේ බලමු :)