ElaKiri Bajaj Pulsar Fan Club-4

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
riding position awlak naththan, police case handle karanna puluwannam awlak na. :D habai original can eka thiyenawanan illaganin. price ekath tikak wadi ne.
ස්යිලන්ස්රේ නම් දාගන්න වෙනවා. මේකේ පට්ට beat එකක් තියෙනවා. පට පට ගාල pop වෙනවා ගිනි දානවා.
ගානේ නම් වෙනසක් කරගන්න පුළුවන්. පොලිස් කේස් එක තමයි පොඩි බකට් එකකට තියෙන්නේ. පාවිච්චි වෙන්නේ කොළඹ. වැඩිපුර යැවෙන්නේ කොල්ලුපිටිය, බම්බා, වැල්ලවත්ත වගේ පැති තමයි.
ආසාව බයට වඩා ලොකු වෙලා තියෙන්නේ. vtec නේ :(
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කො :(:( එකෙන් 400km විතරයි දිව්වෙ :sorry::sorry: හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න :(:( ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ :oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක රෙක්ටිපයර් වසන්තයක්

    4349843-6468376304-Troll.gif

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ස්යිලන්ස්රේ නම් දාගන්න වෙනවා. මේකේ පට්ට beat එකක් තියෙනවා. පට පට ගාල pop වෙනවා ගිනි දානවා.
    ගානේ නම් වෙනසක් කරගන්න පුළුවන්. පොලිස් කේස් එක තමයි පොඩි බකට් එකකට තියෙන්නේ. පාවිච්චි වෙන්නේ කොළඹ. වැඩිපුර යැවෙන්නේ කොල්ලුපිටිය, බම්බා, වැල්ලවත්ත වගේ පැති තමයි.
    ආසාව බයට වඩා ලොකු වෙලා තියෙන්නේ. vtec නේ :(

    eka thamai ban scene eka. :( police karaytao meter cb4 eka. balapu gaman penawa engine eka hena size ne. kuruduwatte station eke 3k witara thiyenawa allapu ewa. :sorry: habai ithin gon wada karanne nathuwa shape eke padinawanan awlak na ithin.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කො :(:( එකෙන් 400km විතරයි දිව්වෙ :sorry::sorry: හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න :(:( ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ :oo::oo:

    uba machan wiring case ekak athi. rectifier eke out eka check karapan.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලෙඩේ ආවෙ මන් අරන් 4500-4600 අතර දුවද්දි වගේ.හෙල්ලි හෙල්ලි ගිහිල්ල මොකක් හරි එකක් ශොර්ට් වෙනවද දන්නෑ නේද හිටන් ?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ලෙඩේ ආවෙ මන් අරන් 4500-4600 අතර දුවද්දි වගේ.හෙල්ලි හෙල්ලි ගිහිල්ල මොකක් හරි එකක් ශොර්ට් වෙනවද දන්නෑ නේද හිටන් ?

    ආයේ ඔරිජිනල් දාගෙන දගලන්න එපා 900ක් දීලා තායිවාන් එකක් දාල දුවලා ඉන්නම බැරි නන් විතරක් දාපන් ඔරිජිනල්..පොඩ්ඩක් බලපන් CDI එක පැත්තේ වයර් මොනවහරි උනු වෙලාද කියලා..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,638
    1
    10,908
    113
    අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කො :(:( එකෙන් 400km විතරයි දිව්වෙ :sorry::sorry: හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න :(:( ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ :oo::oo:

    අප්පට සිරි...:oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    අද ගිහින් එද්දි අනික් රෙක්ටියත් කෙල උනා කියහන්කො :(:( එකෙන් 400km විතරයි දිව්වෙ :sorry::sorry: හරිදු මලයට pm එකක් දැම්ම.වැඩේ දෙකෙන් එකක් බේරගන්න :(:( ඉන්ගිරි පැත්තෙ රවුමක් දාන්න කාලෙ හරි වගේ ආයෙ :oo::oo:

    kadeta deela salli ganin :lol::lol:

    othana heat sensor ekak set karala fan ekak set karapan
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආයේ ඔරිජිනල් දාගෙන දගලන්න එපා 900ක් දීලා තායිවාන් එකක් දාල දුවලා ඉන්නම බැරි නන් විතරක් දාපන් ඔරිජිනල්..පොඩ්ඩක් බලපන් CDI එක පැත්තේ වයර් මොනවහරි උනු වෙලාද කියලා..
    නෑ බන් ඒක දැම්මත් යයි.මොකක් හරි ශොර්ට් වෙනව වගේ මට පෙන්නෙ.වයර් වල පෙනුමෙන්නම් අවුලක් නොමැත.මේක අරන් එහෙ මෙහෙ රගන්න ගියානෙ :oo::oo: එදත් ගියා අනුරාදපුරේ 350km විතර එන්නයි යන්නයි.එතකොටත් පට්ටෙටම රත් වෙලා.ගිනියම් වෙලා තිබ්බෙ :sorry::sorry:

    අප්පට සිරි...:oo:
    :(:(:(

    kadeta deela salli ganin :lol::lol:
    othana heat sensor ekak set karala fan ekak set karapan

    කඩේ බාප්පද එලුවො ඉන්නෙ? :angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @isuru - 900ට කොහෙන්ද ගත්තෙ බන් ? වැඩේ සුවර් වෙනකම් ඒකක්වත් දන්න ඕනෙ එහෙනම්
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    eka thamai ban scene eka. :( police karaytao meter cb4 eka. balapu gaman penawa engine eka hena size ne. kuruduwatte station eke 3k witara thiyenawa allapu ewa. :sorry: habai ithin gon wada karanne nathuwa shape eke padinawanan awlak na ithin.

    අද ගල බලන්න ආපු මෑන්ස්නුත් ඔය කුරුදුවත්තේ කතාව කිව්වා. කරුමෙට ඕක හරහා නෙව යන්න වෙලා තියෙන්නේ. යන්නේ නම් 80ට වගේ තමයි. හැබැයි ගොන් විදියට පදින්නේ නෑ. ජීවිතේටම එක දඩ කොලයයි කාල තියෙන්නේ.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    අද ගල බලන්න ආපු මෑන්ස්නුත් ඔය කුරුදුවත්තේ කතාව කිව්වා. කරුමෙට ඕක හරහා නෙව යන්න වෙලා තියෙන්නේ. යන්නේ නම් 80ට වගේ තමයි. හැබැයි ගොන් විදියට පදින්නේ නෑ. ජීවිතේටම එක දඩ කොලයයි කාල තියෙන්නේ.

    normally machan pare yana gaman nawaththala ahanne na capacity eka. wena mokakhari case ekakata nawaththanna unoth thamai case eka adunoth adinne. e welawata 250 ewath 1000 da kiyala ahanawa. :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    normally machan pare yana gaman nawaththala ahanne na capacity eka. wena mokakhari case ekakata nawaththanna unoth thamai case eka adunoth adinne. e welawata 250 ewath 1000 da kiyala ahanawa. :lol:

    mawa machan Minuwangodadi nawaththuwa.nawaththala name ekai, license number ekai, adress ekai liyagaththa.wade hariyanne man kelinma policiyen ahuwa gihin. ee nikanlu liyaganne :shocked::shocked: saka katayuthu eewa liyagannawalu thawa oya drugs eheta meheta adina eewath liyanawa athi. ee arenna scene ekaknam ne.habai bike eke ehe mehe ebilanam baluwa :dull::dull: man hithuwa aran yai kiyala sure ekatama :lol::lol: