1. K

    නීතිය for everyday life

    ostrich policy eka thamayi.
  2. K

    මනුස්සයෙක්ව convince කරන්නෙ කොහොමද?

    ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ හැගීම ඔබට වැටහෙන බව පැවසීමෙන් සංවේදනය පෙන්වන්න පුළුවන්. සන්සුන්ව සහ උනන්දුවෙන් සවන් දෙමින් ඒකාකාර ස්වභාවයක් හා ආචාරශීලීව භාවයක් ඇතුව නිරතවන සංවාදය තුලින්. ඔබේ අදහස තේරුම් ගැනීමට ඔබේ ප්‍රේක්ෂකයින්ට උපකාර කිරීමට නිවැරදි වචන භාවිතය. ඉවසිලිවන්තව හා නොපසුබටව සිටිම තුලින්.
  3. K

    ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? #99

    ඔන්න ඔය පව් පින් කියන එක සහ ආගම් සංකල්ප ගාව ගන්නෙ නැතුව, අපි යමක් කළ යුත්තේ ඇයි නොකළ යුත්තේ ඇයි කියන එක හේතු සහිතව, අඩුගානෙ ළමයින්ටවත් පැහැදිලි කරලා දුන්නොත් අනාගත සමාජය යහපත් වෙයි.
  4. K

    ලංකාවේ බොහෝ මිනිසුන්ට සහකම්පනය නැත්තේ ඇයි? #99

    දුර්වල මානසිකත්වය, දුර්වල මූල්‍ය තත්ත්වය හා අව නීතිය. මිනිස්සුන්ගෙ මානසික මට්ටම දියුණු වෙනකොට තමයි ඔයවගේ උසස් දේවල් හිතන්න ගන්නෙ ස්ටෙප් බයි ස්ටෙප්.
  5. K

    ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රීම වෙරළ විවෘතවේ

    ඇත්ත මුහුදෙ හැමෝටම පීනන්න බෑ බොරු මුහුද සේෆ්. වෙන තැනක ඔයවගේ දියකඩනයක් දාලා තැනක් හදන්න පුලුවන් මිනිස්සුන්ට විනෝද වෙන්න.
  6. K

    කිබුහුම් ගියාම කරඟදක් එන්නේ ඇයි?

    සයිනස් ඉන්පෙක්ට් වෙලා ඇති.
  7. K

    මී මැස්සෙක්...... 🐝

    According to all known laws of aviation, there is no way that a bee should be able to fly. Its wings are too small to get its fat little body off the ground. The bee, of course, flies anyways. Because bees don't care what humans think is impossible.
  8. K

    This little girl wanted to run away from home but changed her mind 😂

    ළමයිගෙ වැඩ නම්...
  9. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    conflict gana monawa hari ahanna athi. thawa lankawa india gana compare karala prashna ahanna athi ewa danna baane.
  10. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    උන් ගියෙ ඉරිදා මං දන්නව ඉස්සරට වැඩිය ක්ලීන් කියලා ඒත් ඉතිං උන්ගෙ කන්සෙප්ට් එකට අනුව මදි ඇති. සමහර උන් පෙට්ට්කඩ වලින් තේ බොනවා කනවා සමහරු ඡීවිතේට ඒවයෙන් කන්නෙ බොන්නෙ නෑ. සමහරු හෙන සෙන්සිටිව් 5ස්ටාර් විතරයි.
  11. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    අව්ලක් නෑ සමහරු ලස්සන තැන් පෙන්වනවා සමහරු අවුල් තැන් පෙන්වනවා, දෙකම ඇත්තටම තියනවනෙ. දවසක් උදේම කොළඹ ඉඳලා ගාල්ලට කෝච්චියෙන් ගිය විදේශිකයො කණ්‌ඩායමක් මගන් ඇහුවා ඇයි මිනිස්සු ටොයිලට් එක වෙනුවට වෙරළ පාවිච්චි කරන්නෙ කියලා. ඒ අය දැකපු දේවල් නිසා. ගිය සතියෙ ජෝඩුවක් කොළඹ බලන්න ගිහින් ඇවිත් කිව්වා...
  12. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    මිනිහා එහෙ බයිසිකල් රික්ෂො එකක් දුවනවා ජොබ් එක හැටියට.
  13. K

    මගේ ආට් වැඩ...

    hakiyawa agayakaranawa!
  14. K

    Flags of Convenience - 🚢⚓🛳️

    කොහොමද අපේ කොඩියට තියන තැන. වැදගත් පෝස්ටුවක්.

    No contents