1. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    ඔව් අර අකුන්දාස් කියනවා ලංකාවෙ සහ නේපාලෙ මිනිස්සුන හොඳයි කියලා. උ මේ දවස්වල නේපාලෙ ඉන්නෙ. තරුණ කාලෙ ජිම්නාස්ටික් කරලා :ROFLMAO: ------ Post added on 1689322998
  2. K

    ලක්ෂ 20-27 අතර ගන්න හොඳ වහනයක්?

    March k11, Starlet ep91 oya deka hodayi.
  3. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    ලංකාවෙ දෙමල මනුස්සයෙකුත් ඉන්නවා යුද්ධ කාලෙ පැනපු, මිනිහට ඉන්ග්ලිශ් ටිකක් පුලුවන්.
  4. K

    හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

    මෙහෙත් ඔයවගේ තැන් තියනවා.
  5. K

    Screen printing help

    නෙලූස් නුගේගොඩ.
  6. K

    පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

    කාපිරි මුඩුක්කුවෙ නගරං මගෙ ඔඩොක්කුවෙ..//
  7. K

    මේ හයිය ඇතිද ?..

    ඔය පාලම මැදින් බස් එකක් ගෙනියනවා කියන්නෙ ඉතිං වැඩ්ඩෙක් තමයි. :ROFLMAO:
  8. K

    මිය ගියාද මරණයට පත්කලාද ?

    වැලිසරටම ගියානම් සමහර විට තත්වය වෙනස්කර ගන්න තිබුනා පෙනහළු රෝගයක් නිසා. අනික එක ඇඳක රෝගින් දෙදෙනෙක් ඉන්නවා කියන්නෙ සේවය කරන අයට අධික පීඩනයක් එතකොට නිසි අවධානය ගිලිහෙනවා. රෝගීන් ප්‍රමාණයට අවශ්‍ය රෝහල්, කාර්යමණ්ඩලය සහ උපකරණ හිඟකම මෙවැනි ඛේදනීය තත්වයන්ට හේතුවෙනවා කියලයි හිතෙන්නෙ.
  9. K

    DW news' take on sri lanka (yesterday-07/11)

    එක කමෙන්ට් එකක මෙහෙම තියනවා. "uneducated people are able to gain power easily"
  10. K

    🔴 මස් මාළු එලවලු ගිනිගණන් යයි..මහජනතාව අමාරුවේ...

    රට වටේම මුහුද. කොහොමද අපේ නොහැකියාව.
  11. K

    රටේ සෞඛ්‍ය අංශය පිරිහීමට හේතු 💊💉🩺🏥🚑

    cleaning service පුද්ගලික අංශයෙන් කරන්නෙ. ක්ලීනින් වැඩ පුද්ගලික අංශයෙන් කරන්නෙ. උපස්ථායක කියන්නෙ පුහුණුව ලැබූ පිරිසක් අනිත් අය කම්කරු. සමහර රෝහල් පරිගණක ගතකරලා තියනවා. ඔය කොච්චර හිටියත් අමාරු ලෙඩෙක් ලඟ නවත්තන්න කවුරුහරි ඕන වෙනවා. ------ Post added on 1688913850
  12. K

    අපේ අගේ ඉන්නා දූවිලි කීඩෑවෝ..

    කීඩෑ උවදුර බම්ප්

    No contents