1. K

    ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ලා

    අස්වැසුම දීලා අයින් කරන්න ඕන, නැත්නම් 48 සංවර්ධිත රටක් හදන්න බෑ.
  2. K

    ටුඩේස් ස්පෙෂල් ... කතරගම වලිය

    කප්පමට යටවුනු රටක්
  3. K

    මොනවද මේ "Tugboat" කියන්නේ? 🚢⚓🛳️

    ගාණත් එක්කම දැම්මා නම් වටිනවා ගන්න කෙනෙකුට. :ROFLMAO:
  4. K

    ආතල් එකට Radio එකක් හදමුද කුකුලොහ්

    අවු 18-19 කාලෙ තිබ්බ පිස්සුවක් තමයි රේඩියෝ, ඇම්ප්ලිෆයර්. ඇත්තටම ඔය දැනුම ජීවිතයට ප්‍රයෝජනවත්.
  5. K

    සින්හලු ගොඩක් කොට ඇයි

    අප්‍රිකාවෙ මිනිස්සු උසයි ශක්තිමත් ආහාර අඩුයි, අලි ඇත්තු හෙන විශාලයි. ඡාන බලපෑම තමයි ලොකුවට තියෙන්නෙ.
  6. K

    බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

    update. මේක ගැන හොයලා බැලුවා කොහෙවත් ගන්න නෑ වෛද්‍යවරුත් කියනවා නෑ කියලා Facebook එකෙත් දාලා තියනවා. කිරි බොන්න බැරි ළදරුවන්ට දෙන ප්‍රෝටීනයක්.
  7. K

    බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

    ඕකට සමාන වෙනත් නම් කීපයක් ඉල්ලගෙන හොයන්න ඕක එකම දෙය වෙන්න බැහැ.
  8. K

    කසාදයේ ඇණ බුරුල් කරයි

    contraceptives thiyanawane
  9. K

    අැතා යලිත් ලංකාවට දෙන නොදෙන තීරණය පසුවට..📛

    ඕකා ගෙනිච්චට කමක් නෑ අපිට සුදු අලි ඉන්නවනෙ ඕන තරම් :ROFLMAO:
  10. K

    කසාදයේ ඇණ බුරුල් කරයි

    ළමා අපචාර
  11. K

    කසාදයේ ඇණ බුරුල් කරයි

    වතිකානුවෙ තමයිලු ඩිවෝස් වෙන්න අමාරුම.
  12. K

    එළකිරි ප්‍රණාම සම්මාන

    @Walter White වත් ඇඩ් කරන්න. වැදගත් දේවල් දාලා තියනවා.
  13. K

    අම්මවයි තාත්තවයි දඹදිව යවන්න ඕන. පොඩ්ඩක් ප්‍රොසෙස් එක පැහැදිලි කරන්නකො දන්න කෙනෙක්

    ලක්ෂ 6ක් විතර යයි ඕව කරන ඒජන්සියක් හරහා යන එක හොඳයි. Facebook search කරන්න දඹදිව වන්දනා කියලා.
  14. K

    එළකිරි ප්‍රණාම සම්මාන

    ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට.....
  15. K

    එළකිරි ප්‍රණාම සම්මාන

    සමහරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන කෙනාට වත් රිඇක්ෂන් එකක් දාන්නෙ නෑ, ප්‍රශ්නෙ අහපු එකාවත්
  16. K

    එළකිරි ප්‍රණාම සම්මාන

    හොඳ එවුන් ගොඩක් ඉන්නවා දක්ෂ එවුන් ඉන්නවා නම් මතක නෑ කව්රු තොරන්නද මංදා. @NRTG @Stimulus mind @PHBhagya @Solo Rider @Hyaenidae @හෙළයෙක් @Kalegana දැනට මතක මේ ටිකදෙනාව.

    No contents