එළකිරි ප්‍රණාම සම්මාන

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඩේ මරු..මරු.. තෑගි උත්සවයක්...
    බලන්න එන අයට කන්න මුකුත් නෑ...??

    පොලිතින් මල්ලෙ දාපු, සැන්ඩ්විච්, කේක්, කට්ලට්, කෙසෙල් ගෙඩි එහෙම...
    ඉන්න අයට අමතරව මමත් ටිකක් එකතු කරන්නම්....
    @imhotep මම නම් කිරියේ දකින සිරාම මීටරේ. අනිවා සම්මානයක් දෙන්න ඕනේ
    @Kalegana පට්ට ඉතිහාස මාමා
    @Solo Rider පට්ට ට්‍රැවල් මාමා
    @PHBhagya පට්ටම ටෙක් නැන්දා
    @kasun_kbp පට්ටම IT මාමා

    :love2: :love2: :love2:


    හොඳ එවුන් ගොඩක් ඉන්නවා දක්ෂ එවුන් ඉන්නවා නම් මතක නෑ කව්රු තොරන්නද මංදා. @NRTG @Stimulus mind @PHBhagya @Solo Rider @Hyaenidae @හෙළයෙක් @Kalegana දැනට මතක මේ ටිකදෙනාව.
    හම්මා...
    තෑන්ක්ස් කොලුවනි... නොමිනේට් වුනා කියන්නෙ සම්මාන ලැබුන වගේ තමයි ඉතිං...
    මෙන්ශන් කරපු අය සම්මාන දීලනෙ... සංතෝසයි... :love2:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    @kandahar @Mr.Curious @neyohk @sarika406 @1sam @Truth Hurts @siri_ayya @stasia @hancok @Boole @Draco Malfoy @CLAYFACE @Dr.Amdan @Sandy_Fdo @Nucleardeath @lapaman @Kodiya97 @Candid-B @shenat @Miami-Vice @rukshrulz @RandomGuy @Bunji Kuraki @Son Goku @supun_sg @nalin0001 @kevin_levin @malakadss @Amith0424 @king solomon @emoji diaries @emoboy @Nanosudha @kukkubaba98 @imhotep @jhnnwp @Asmodeus @visalbro @CloudX64 @Hyaenidae @redux @Smartm @ @ThisaraMalintha @EKGuest @baba-chuti @NaiRobi @Heshan Daminda @Dotex @Brandy2020 @sumane20 @Tricle_Buwa @Geshi95 @Hasistranger @Rukaef @kavindu84 @sawyer sweeten @Honey Bunch @banda065 @Ozone4 @animation @Jack_Sparrow @Jim_Moriarty @thushana @jamiezue @sumane20 @chinmak @2osama @Hamu mahaththaya1 @Amila llll @Ameesha2 @olu bakka @CorD SaC @vj3660 @signshop @chatura_CN @Bitter Truth @chirantha19890821 @chami2015 @HKavinda @dilann @narihashan @Nidarshana_k @RottenCOLT @iworld @SHEHAN_GIWANTHA @ACHIK @LZP1992 @Aruna119 @buddikagayan @allrights @hasithayad @kinkon @Yosemite Sam @Lakshan-Seram @aneasarayana @Schrodinger Cat @MARADANA1 @helayalk @Alexb @Ryan08 @dmtx @warwickuni @RealityOfX @Dubairox @luk3r @Yakka putha @Challenger SRT8 @Error365! @Ashan052 @EnIgma001 @JohnSnow @sakilla @Dailco @TonyMontana83 @SIC @pavithra_uk @War Fighter @Rahula Kasun @neo7x

    උබලගේත් අදහස් තියනව නම් කියපන්. මේ ලිස්ට් එකෙත් ඉන්නවා හරිනම් අවොර්ඩ් දෙන්න ඕන අය.
    Thanks..mama mathak unaata... :love2:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    @Walter White @Stimulus mind mun dennata aniwa denna ona

    🙏 Stimulus mind
    🙏 NTRG
    🙏 Walter White


    @Walter White වත් ඇඩ් කරන්න. වැදගත් දේවල් දාලා තියනවා.
    තුති
    ස්තුති යාලුවනේ.
    සම්මාන මොනවද මචන්ලා. නම තිබ්බත් සතුටක්. කිරිය ලස්සන කරමු අපි :love:
    මේ වගේ තැනක් කොහෙවත් නැහැ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    තුති
    ස්තුති යාලුවනේ.
    සම්මාන මොනවද මචන්ලා. නම තිබ්බත් සතුටක්. කිරිය ලස්සන කරමු අපි :love:
    මේ වගේ තැනක් කොහෙවත් නැහැ
    ඔබටත් සම්මානයක් දෙන්න කියල මේකේ අය වද කරනවා.
     
    • Haha
    • Love
    Reactions: NRTG and kingcapton

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    ඔබටත් සම්මානයක් දෙන්න කියල මේකේ අය වද කරනවා.
    එපා සර්. අපිට වඩා ගුපියෝ ඉන්නවා මේකේ දැනුම බෙදාහදාගන්න, අනිත් අයට උදව් කරන.
    එකතුවෙලා ඉස්සරහට යමු #9inchesEK #EBUSE
     
    • Love
    Reactions: NRTG