1. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මට හුඩු කිව්වලු සමහර වෙලාවට ඩිස්කනෙක් වෙනවා බන්. ඒත් ඒක සමහර වෙලාවට විතරයි ආයෙත් ටක් ගාලා සෙට් වෙනවා. මම හිතුවා මගේ අවුලක් කියලා
  2. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹලා අඬනවා බන් මම දන්න කරන වැඩේ දන්නවානම්
  3. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගිෆ් දාන්න එපා යකෝ:angry::angry:
  4. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක් සනීපෙත් කියලා වැඩක් නෑ බන්
  5. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම කියන්න එපා මචං දවසකට මෙගා බයිට් අටසීය ගානක් වැටෙනවා. හැමදාම ෆිල්ම් බාන්නේ නැතුව පොඩ්ඩක් කොන්ට්‍රෝල් කරගෙන වැඩේ කරන්න පුලුවන්නම් ගොඩ. අනිත් එක යූටියුබ් එක එහෙම බෆර් වෙනකන් බලන් ඉන්න ඕනේ නැනේ බන්. මටනම් මේක ශේප් බන්
  6. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    800 ට එන්නේ නෑ බන් අර මොකක්ද එක්ස්ටෙන්ශන්ද මොකක්ද හුචක්කුවේ ඉඳන් අපේ ගෙදරට කිලෝඅමීටර් හතරක් පහක් තියනවා. ඒක නිසා 800 ට එන්නේ නෑ. මටනම් මේ හයසීය ගාන ඇතිත් එක්ක බන්
  7. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්ම ගහය් උඹ ආවද එලකිරි එලකිරි.. මොබිටල් අරා ගේමට බැස ඇත එලකිරි
  8. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ වුනාට ටොරෙන්ට් එකේ ස්පීඩ් එක හයසීය ගනන් යනකොට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ බන්. පැය භාගයක් යන්න කලින් ෆිල්ම් එක බාලා ඉවරයි. හැබැයි සීඩ් ලා ඉන්නත් ඕනා හරිය
  9. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    25 කිව්වට බන් 26 පනිනකනුත් ස්පීඩ් එක ශේප් එකේ ලාවට තිබ්බා දැන් පොඩ්ඩකට කලින් ඉඳන් තමා කෙල වෙලා තියෙන්නේ :angry::angry:
  10. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම පොඩි බක පන්ඩිත වැඩක් කලා බන්. මම අන්ලිමිටඩ් තිබ්බ එක ස්පීඩ් එකට පෙරේත කමේ ගිගා බයිට් 25 එකට මාරු කලා. මේ ඊයේ පෙරේදා වෙනකන් වෙඩි වගේ තිබ්බා. දැන් වැඩි පුර ගිගා බයිට් එකකටත් වැඩියෙන් ගිහින්. දැන්නම් වැඩේ හොඳටම චව් වෙලා.
  11. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ නෑ බන් කිඹුලා අය්යගේ මේ ශෝ එකට අනිවා සෙට් වෙනවා කියලා හිතාගෙන හිටියේ. ඉතින් අවාසනාවක මහත කියන්නේ මගේ නෙට් ස්පීඩ් එක අඩු වෙලා රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ ඒ මදිවට පේජ් එක ලෝඩ් වෙන්නත් හෙන වෙලාවක් යනවා බන්. ලිමිට් එක පැනලා වැඩි පුර ගිගා බයිට් එකකට වැඩියෙනුත් ගිහින්
  12. මම කට්ටා

    2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවාසනාවක මහත මගේ ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා බන්. radio 1 කැඩි කැඩි ඇහෙන්නේ. :( ලිමිට් පැනලා කියහන්කෝ.
  13. මම කට්ටා

    උඹලට_මේක_මතකද?

    ජබොස්... :lol: මට මතක අද සෙනසුරාදා වගේ රේඩියෝ නැ කියලා හිතලා chat එකක් දාන්න තමා මේ ත්‍රෙඩ් එක දැම්මේ. අය්යෝ සල්ලි
  14. මම කට්ටා

    උඹලට_මේක_මතකද?

    :lol: මට ඔය කන් ගොට්ටා කියන එක තමා බන් දිර වන්නේ නැත්තේ:angry::angry:
  15. මම කට්ටා

    උඹලට_මේක_මතකද?

    අනේ එදා මට ඔබ තුමාලා දෙන්නම කිව්වනේ...:lol:
  16. මම කට්ටා

    උඹලට_මේක_මතකද?

    හරි හරි කොල්ල කොලු කාලේ නොදන්න කමට කරපු කොලු වැඩනේ බන් :lol:
  17. මම කට්ටා

    උඹලට_මේක_මතකද?

    අම්මියෝ වදිනවා නේද :lol:
  18. මම කට්ටා

    උඹලට_මේක_මතකද?

    මම ලඟදි google එකේ mama katta elakiri කියලා search කරපු වෙලවක මගේ පරණ මතකයක් අලුත් වුනා උඹලට මේ seen එක මතකද? :lol:
  19. මම කට්ටා

    :D elaz

    :D elaz

    No contents