1. මම කට්ටා

    Thankyou Thankyou. ow ban awulak na shap eke innawa. studies tikath shape eke yanawa :D

    Thankyou Thankyou. ow ban awulak na shap eke innawa. studies tikath shape eke yanawa :D
  2. මම කට්ටා

    Know Before You Download

    ඕවා තමා බන් ප්‍රධාන වශයෙන් :D
  3. මම කට්ටා

    මම_විභාග‍ය ලි‍යපු_හැටි......

    හොඳට ශුවර්ද මේක උඹ ලිව්වේ කියලා අඩෝ ලෙසටම ලියලා තියනවා බන් :D:D
  4. මම කට්ටා

    Biggest_immigration_scam_ever_in_Britain

    ඇයි බන් මට මූසලය කියන්නේ.:( තූ නොදකින් හැලයා :angry::angry:
  5. මම කට්ටා

    Know Before You Download

    ආයේත් ඉතින් කියන්න දෙයක් නෑ අරවින්ද අය්යගේ ලොවෙත් වටින ත්‍රෙඩ් එකක්. :yes::yes::yes: මම නම් දෙයියනේ කියලා 700MB වලට ආසන්නයේ තියන එකක් හොයලා හොයලා බා ගන්නවා. බාන්න කලින් කට්ටිය RAITකරලා තියන එකයි.. :D:D:D බාපු උන්ගේ කමෙටුයි කියවලා බලනවා. අනිව රේටිං සහා කමෙන්ට් හොඳනම් SEED කරන උන් ඉන්නවා...
  6. මම කට්ටා

    රට රට වල කෙල්ලන්ගේ හැඩ

    ඇයි යකෝ තායිලන්ඩ් වල කෙල්ලෝ පට්ටනේ 01. thai 02.korea 03.china 04.japan 05.india 06.sri lanka 07.ඊයේ ඉඳන් ඉන්දුනීසියන් ඒවටත් කැමති :P:P
  7. මම කට්ටා

    Biggest_immigration_scam_ever_in_Britain

    යකෝ මම අකුරු අතර space එකක් වෙනුවට ''_'' ඉරි කෑල්ලක් තියන්න කිව්වේ සිංහලෙන් ගහනවානම් විතරයි බන්..:angry::angry: ඉංගිරීසියෙන් ගහනවනම් ස්පේස් එකක් විතරක් තියන්න. ''_'' තියන්න එපා.. මම හිතන විදිහට ඔහොම space එක වෙනුවට ඉරි කෑලි ගැහුවහම ගූගල් සර්ච් කලොත් එන්නේ නැතුව ඇති esult ekata අහ්හ් රෙප් දෙන්න...
  8. මම කට්ටා

    Biggest_immigration_scam_ever_in_Britain

    එලකිරි එලකිරි. :D ස්තූතියි අපටත් කිව්වට බන්ටු අය්යා.. :D:yes: මූ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ වුනාට මූ හෙන වැඩ්ඩේක් වෙන්න ඕනා :yes::yes: එංගලන්තේ හිල් වලින් පැනලත් ගිහිල්ලනේ... :cool::cool::cool:
  9. මම කට්ටා

    :P

    :P
  10. මම කට්ටා

    පිස්සුද සහෝදරයා එහෙම අමතක වෙනවද අපේ ක්‍රේසි අය්යාව. ඉතින් කොහොමද අය්යේ ජීවිතේ. සැපෙන් සනීපෙන්...

    පිස්සුද සහෝදරයා එහෙම අමතක වෙනවද අපේ ක්‍රේසි අය්යාව. ඉතින් කොහොමද අය්යේ ජීවිතේ. සැපෙන් සනීපෙන් ඉන්නවාද එහෙම ඉන්නවානම් එච්චරයි. :D
  11. මම කට්ටා

    නැතුව නැතුව මම තමා ඉතින් ඇවටාර් එකේ ඉන්නේ.. ඉතින් කොහොමද? අය්යා සැපෙන් සනීපෙන් ඉන්නවද? :D

    නැතුව නැතුව මම තමා ඉතින් ඇවටාර් එකේ ඉන්නේ.. ඉතින් කොහොමද? අය්යා සැපෙන් සනීපෙන් ඉන්නවද? :D
  12. මම කට්ටා

    :D:D:D

    :D:D:D
  13. මම කට්ටා

    :D:D:D halooooooo :cool::cool:

    :D:D:D halooooooo :cool::cool:
  14. මම කට්ටා

    [IMG]

    [IMG]
  15. මම කට්ටා

    වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? :( :( :(

    වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි? :( :( :(
  16. මම කට්ටා

    Facebook Help Ekak

    :angry::angry: මොකක්,,,:shocked: එහෙනම් පස්සේ හිමින් සැරේ ෆෝමැට් පාරක් දා ගන්නවා.... eka nam kala machan :D
  17. මම කට්ටා

    Facebook Help Ekak

    අනිවා අනිවා. මොකා වුනත් මුකුත් වැරදි දෙයක් කරලා. දෙයියනේ කියලා. මම එහෙම තැන් තැන් වලින් ලොග් වෙන්නේ නෑ බන්. අනිවා එහෙම ලොග් වුනත් මතක ඇතිව ලොග් අවුට් වෙනවා. :D:D:D
  18. මම කට්ටා

    Facebook Help Ekak

    එලකිරි... අය්යේ...:D දැන් තමා සහනයක් ආවේ. මම හිතුවා කෙලා හුටා තමා කියලා. බොහෝම ස්තූතියි අය්යේ උදව් කලාට. :D
  19. මම කට්ටා

    Facebook Help Ekak

    අම්මේ ඇති යන්තම් එහෙනම් ගොඩ. මොකෙක්වත් අසරණ මාව තවත් අසරණ කරලා නෑ. අය්යට බොහෝම් ස්තූතියි උදව් කලාට එතකොට මොකාද මේ Like , Friendship request දාලා තියෙන්නේ :angry::confused::shocked::frown:

    No contents