1. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Motorola Moto E Snapdragon 200 processor
  2. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Shutter Speed අඩු කලාම ෆොටෝ එක එලිය වෙනවා නමුත් නොයිස් ගතියක් තියෙනවා :no:ඩොට් වැඩි ගතියක් ..
  3. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොකද බං නැත්තේ මම පාවිච්චි කරපු එවායින්ම මම කියන්නම්කො , Xperia V බැටරිය අල්ලන්නේ නැහැ පට්ට ඉක්මනින් බහිනවා (එකනම් කමක් නැහැ කියමුකෝ ) Xperia S සවුන්ඩ් අඩුයි ඒ කියන්නේ කෝල් එකක් ආවම එහා පැත්තෙන් කථා කරන ඒක සවුන්ඩ් අඩුයි සද්දේ වැඩි තැනක හිටියොත් ඇහෙන්නේ නැහැ (ඒක හදන්න බැහැ ෆැක්ටරි ෆෝල්ට් එකක් )...
  4. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සමහර pc වල විතරක් ස්ලෝ වෙන සීන් එකකුත් තියෙනවා බං කම්පුටර් drivers වල කේස් එකක් තියෙද්දිත් එහෙම වෙනවා ..
  5. T h u s h

    Lumia Much better plan...

    Used Lumia 625 , 720, 535 and now 640xl... Windows phone works well not much issues:yes:
  6. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    wifi කනෙක්ට් කරලා Settings > Phone Update and tapping Check for updates. එතකොට ඇවිත් තියෙන අප්ඩේට් පෙන්නයි ..එතනින් අප්ඩේට් කරන්න ,අප්ඩේට් වෙලා ඉවර වෙලා ෆෝන් ඒක රිස්ටාර්ට් වෙනකන් මුකුත් කරන්න එපා , (wifi වලින් විතරයි අප්ඩේට් කරන්න පුළුවන් )
  7. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඕකට අප්ඩේට් එකක් එවලා තියෙන්නේ අප්ඩේට් කරපන් එතකොට ඕක හරියනවා ..
  8. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබේ කන්ටැක්ස් නම්බර් සේව් කරලා තියෙන්නේ සිම් එකේද ? ඕවා ටික ගුගල් එකේ හරි , හොට්මේල් එකේ හරි සේව් කරලා ඒ එකවුන්ට් ඒක email + accounts එකට ඇඩ් කරලා contacts sync කරපන් වැඩේ හරියයි :)
  9. T h u s h

    Gold price aka adu wela

    දැන් 34 ද ?
  10. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇත්ත, දැන් රිස්ටාර්ට් වෙන එකට අප්ඩේට් එවලා තියෙන්නේ :dull:
  11. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වෙන කම්පුටර් එකකට කනෙක්ට් කරලා බලන්න
  12. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔයාගේ ත්‍රෙඩ් එකේ මම කියපු විදියට කරලා බැලුවේ නැද්ද ? :eek:
  13. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම ඉදලා හිටලා උන්ව සන්තෝස කරනවා බං...:lol::lol::lol: ඔය වගේ ත්‍රෙඩ් එකක් දාන්නේ ඔය වගේ කමෙන්ට්ස් බලාපොරොත්තුව නෙවැ..අපි උන්ගේ බලාපොරොත්තු බිදින්න නරකයි ..පව් :lol:
  14. T h u s h

    Lumia 535

    Go to settings > swipe over to applications > phone > there is a setting to show my caller id.
  15. T h u s h

    Lumia 535

    :eek:
  16. T h u s h

    8iiiiiiiiii bn...

    jayawewa...
  17. T h u s h

    R.I.P._ලුමියා

    හොද වැඩේ:frown: වින්ඩෝස් අනාථයන්ට දැන් රිදෙයි ..සුමානයක් අඩයි චු නොකර ..:frown:
  18. T h u s h

    දින හතරෙන් පැතලි බඩක්......

    ehenam set wenne naha mata sema :shocked:
  19. T h u s h

    udari warnakulasooriya -MILF

    ........
  20. T h u s h

    ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක&#3530

    පට්ට ටෝක් එක කුමා ..කීප් ඉට් අප්

    No contents