Android ඕනෑම ෆෝන් එකක් ෆ්ලෑෂ් කරන්න පුළුවන් අපිට අපේම කොම්පියුටර් එකකින්. Android කියන්නේ මචං linux කියන ඔපරේෂන් සිස්ටම් එක පදනම් කරගෙන හදපු open source ඔපරේෂන් සිස්ටම් එකක් source කෝර්ඩ් ඕන කෙනෙක්ට බලන්න එඩිට් කරන්න වෙනස් කරන්න නිදහස තියෙනවා (නිදහස් මෘදුකාංග) ඒ නිසයි custom rom ඕන තරම්...