මොකක්ද යකෝ, හැමෝම ආදරේ කරන මිනිහෙක්ට මඩගහලා, උගේ ජාතියටම බැනලා අන්තිමට ශේප්වෙනවා:lol:
මැරුණු එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැති කාළකණ්නි උඹලානම්:lol:
බේග් ගේ සින්දු අගය කරපන්, උගේ ක්‍රියා නෙමෙයි. ඒත් කෙරුවයි කියන ඒවා පෙන්න පෙන්න ඒ සින්දු ටිකත් කන්න හදන්න එපා