RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේවා ලංකාවේ පාවිච්චි කරන්න තහනම් radio frequency නිසා.. එත් හොරෙන් අරන් එන්න පුළුවන්. මම petrol rc truck 2ක් & එක helicopter එකක් ගේනවා.. heli එකනම් කැලි ගලෝලා ගෙනාවේ.:no:

    දැන් පුළුවන් නේද? ඔය ලංකාවේ දෑන් විකුනන්න තියෙනවා කියල කියන්නේ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබට battery ඒවා ගෙන්නන හොරෙන් ඕනේ නැහැ. ඒවා ගෙන්නන පුළුවන්. petrol මොඩෙල් එකක් ගෙන්නන බලපන්. පුලුවන්නම්.. battery මොනාද බන් උබට මගේ ගව තියන එකේ ෆොටෝ ටිකක් මම පෙන්නනම් ලංකාවේ තියන ඒවා එක්ක බැලුවොත් මේවා ගෙන්නනම බැහැ මචං:yes::yes:

    මෙහෙනානං ලොකුම සින් එක racing පදින එක . ට්‍රැක් හදලත් තියෙනවා. මත රෙසේ දෙක තුනකට ගිය තාම දිනාගන්න නං බැරි උනා. :(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙන්න මචන් මට මරු සයිට් එකක් හම්බුනා කෑලි එහෙම ඔක්කොම තියනවා ලංකාවටත් එවනවා ඇති:yes:.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙන්න මචන් මට මරු සයිට් එකක් හම්බුනා කෑලි එහෙම ඔක්කොම තියනවා ලංකාවටත් එවනවා ඇති:yes:.

    ඒවිතරක් නෙවේ මේකෙන් නොමිලේ සිපින්:D;):love:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    machan I have few toy grade ones.. like to get some XP with this now. oya parts ganna puluwan links tikak thiyenawa nam post hari PM parak hari dannako...
    gana daranna puluwan nam karala balanna ona...
    REP+
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න මචන් මට මරු සයිට් එකක් හම්බුනා කෑලි එහෙම ඔක්කොම තියනවා ලංකාවටත් එවනවා ඇති:yes:.

    machan I have few toy grade ones.. like to get some XP with this now. oya parts ganna puluwan links tikak thiyenawa nam post hari PM parak hari dannako...
    gana daranna puluwan nam karala balanna ona...
    REP+

    ඕනේ කලි තියෙනවා නං මට එවන්න පුළුවන්, හැබැයි ඉතින් මගේ මහන්සියට සාදාරන ගණක ගන්නවෙනවා. කැමති නං කියන්න. :lol:
     
    aruna47

    Well-known member
  • හෙලි වලට පැට්‍රල් දාන්න පුළුවන් කියලා මම ඔය ඇහුවමයි! අරූට ගෙන්නුවේ බැටරි පැක් එකක් තියෙන එකක් තමා. ගැසොලින්/ඇල්කොහොල් ලික්විඩ් එහෙම ලංකාවෙ ගන්නත් නැහැ නෙ බන්

    පෙට්රෝල් මොඩෙල් ලංකාවට ගෙන්නන මම දන්නා හැටියට නීතියෙන් තහනම්. නිට්‍රෝ සහ පෙට්රෝල් මොඩෙල්. මගේ ගාව තියන එක පෙට්රෝල් මොඩෙල් එකක්. ලංකාවට ගෙන්වන්න බෙහ හොරෙන් තමයි ඉතින්
    :)

    උබ කොහෙන්ඩ ගත්තෙ??

    මම ඉන්නේ ඉංග්ලන්ඩ්.. මෙහෙ තියනවා නිට්‍රෝ rc trucks හදන තැනක් එතනින් ගන්න පුළුවන් අඩුවට. hobby store එකකට ගියොත් නම් පට්ට ගණන් :(
     
    aruna47

    Well-known member
  • මෙහෙනානං ලොකුම සින් එක racing පදින එක . ට්‍රැක් හදලත් තියෙනවා. මත රෙසේ දෙක තුනකට ගිය තාම දිනාගන්න නං බැරි උනා. :(

    ලංකාවේ නම් track දැන් තියනවා. හැබැයි පදින්නේ battery ඒවා.. බත්තරමුල්ලේ තැනක් තියනවා
     
    aruna47

    Well-known member
  • 50k විතර වෙනකොට කර එකක් හදාගන්න පුළුවන්. ඔක්කොම කිට් එකකත් එක්ක.

    50ක් කියන්නේ 50,000 ද battery නම් ඒ ගානට වැඩක් නැහැ ඒවගේ ගානට buggy එකක් ගන්න පුළුවන් :yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම ඉන්නේ ඉංග්ලන්ඩ්.. මෙහෙ තියනවා නිට්‍රෝ rc trucks හදන තැනක් එතනින් ගන්න පුළුවන් අඩුවට. hobby store එකකට ගියොත් නම් පට්ට ගණන් :(

    ubata puluwanda link ekak denna uba gaththa thana
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    50ක් කියන්නේ 50,000 ද battery නම් ඒ ගානට වැඩක් නැහැ ඒවගේ ගානට buggy එකක් ගන්න පුළුවන් :yes:

    ට්‍රැක පදින එක තමා මට නං අතල් එක. off road ඒවාට වඩා.. :lol::lol: