එලකිරි එක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා, පොඩි පොඩි දේවල් මට කියලා දීපු අය ගොඩක් හිටියා අද නම් ඒ අය එලකිරි එකේ නෑ, ඒ දේවල් මමත් ගොඩක් අයට කියලා දුන්නා, ඒකයි වෙන්න ඕනා කියලා හිතනවා...
උදව්වක් ඉල්ලුවොත් ඒ අයට ඒක කරලා තියෙනවා, මම උදව්වක් ඉල්ලුවත් ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා..
ගොඩක් යාළුවොත්...