මොකෝ වෙන්නෙ මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ
අද ඔන්න කාලෙකින් ත්රෙඩ් එකක් දැම්මා, දැන් වෙලාවක් නෑ බන්

මොකෝ වෙන්නෙ මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ

migaramk boru kiyanawa ek eke sw help ekak illuwama oyane issellama mata help kale..apoo meyata mawa mataka naddaහ්ම්... දැන් ඉන්න ගොඩක් අයව වැඩිය දන්නේ නෑ
බබා, සමීර නම් දන්නවා

migaramk boru kiyanawa ek eke sw help ekak illuwama oyane issellama mata help kale..apoo meyata mawa mataka nadda
mata eka dan matak une..
fb eket innawa neda![]()

thanks againඑහෙමද? වැඩිය කල්පනාවේ නෑ, කාලෙකින්නේ එලකිරි ආවෙත්. ගොඩක් අයට මොනවාහරි ඉල්ලුවම හොයලා දෙන එක නම් කරනවා
වැඩේ හරියට කරලා දුන්නනේ එහෙනම් සතුටුයි![]()

කොයි දැක්කෙ නෑ තාමඅද ඔන්න කාලෙකින් ත්රෙඩ් එකක් දැම්මා, දැන් වෙලාවක් නෑ බන්![]()
..නිව් පෝස්ට් බැලුවෙත් නෑ කම්මැලී
ජොබද 

කොයි දැක්කෙ නෑ තාම..නිව් පෝස්ට් බැලුවෙත් නෑ කම්මැලී
ජොබද
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1399071
ගෙදර හදනවා බන් ඒකට දවසම වැඩ

එහෙනම් ගෙදර කාරිය හදලා ඩබම් වෙන්න වගේ යන්නෙ
mama nam single kolla![]()

එහෙනම් ගෙදර කාරිය හදලා ඩබම් වෙන්න වගේ යන්නෙ![]()

wennath ona, podi problem ekak thiyenne, genna hitapu okkoma aya tharaha wela![]()

නව වැඩකට අත ගැහුවනම් හරි ඒ කියන්නෙ 

මෙතන දැන් චා වෙලා වගේ නේද.,
ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
මේ ත්රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!![]()

වට් ද කේස්මෙතන දැන් චා වෙලා වගේ නේද.,
ඇයි.,ඇත්ත කියපු.,දුක කියන දේ අඳුරන මිනිස්සුන්ව එලෙව්වේ ???
දුකක් බෙදා ගන්න බැරි.,ඇත්ත තේරුම්ගන්න අමාරු කට්ටිය වද නොදී යන්න..
මේ ත්රෙඩ් එක +16 +18 +21 කරන්න එපා.....!!!!!!!!![]()

කව්ද එලවල තියෙන්නේඅඩෝ.,ෆයරයා.,.,බුහෙහ්..
නැහැ බං.,අවුලක්ම නෙමෙයි.,ඒත් අවුලක්ම තමයි.,
මේකේ දුක සතුට ඇත්ත කතා කරපු කෙනෙක්ව කවුරුහරි බැනලා එළවලා...
අනේ මන්දා බං.,
sameerasadaru.,.,..බලමු මචන් ඉස්සරහට.,