1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇනිමේට් වෙනවා නම් ඒත් කමක් නැහැ...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දතෙන්ද උස්සන්නේ...:lol:
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හපොයි දැන් දැක්කේ... අදත් කන පිරෙන්න අහගන්න පුළුවන්.. ඔයා අක්කි කියද්දී මටත් නිකන්ම ටයිප් උනා..
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට තිබුන නම් කලින් දානවනේ... මගේ එකක් දිනුකට දුන්න.. අනික ටයිප් කරන්න රිලීස් කරද්දී පින්වතෙක් ඒක අරගෙන.
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    10,000 පෝස්ට් එක කාගේද... මට නම් එපා... ඔයාල දෙන්නගෙන් කවුරු හරි ගන්න...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල.. එහෙනම් හෙට වැඩට ගිහින් හදල දාන්නම් බුකියට... කලාකාමී අදහස් එන්නේ ඔෆිස් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙනම් ඒකත් ඇනිමේට් කරමු... නැත්නම් එයාගේ පේජ් එකේ පින්තුරේ හරි ඇනිමේට් කරන්න කියමුද... මම අක්කට කියන්නද...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඕක දැක්කම අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනවා වගේ තියේවි...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කන්න බොන්නත් වෙලාවක් නැහැ අනේ... තනි අතින් ටයිප් කරන්නේ... අනිත් අතින් කනවා.... ඉතින් කාලයි ආවේ.. මොනවයි ගෙනාවේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ ගුගල් එකේ හොයනවා තවම...:(
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ මටත් ඔය වගේ එකක් හොයල දියන්කෝ.
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කවුරුත් රේප් ඉල්ලලා වද කරන්න එපා ඔන්න... අදට මගේ රෙප් ඉවරයි... පෝස්ට් වලට රෙප් 9 ගානේ දුන්න ත්‍රෙඩ් වල... කරුමෙට පියරු බබිට රෙප් දෙන්න බැරිලු... මට හිතෙන්නේ වැලිගම ඉඳල ගොඩක් දුර ඉන්න නිසා වෙන්න ඇති... ලයිසියම් නංගි ඔයාගේ යාළුවා පැරිස් නගා නිසා, එයාට කියන්න වෙන අවතාරයක් දාගන්න කියල.. තව පොඩ්ඩෙන්...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අස්මි මගේ එලිසියම් මගේ පැරිස් මගේ මේවා දාන එවුන් නමත් දාපල්ලා, අපි දන්නේ නැහැනේ නැත්නම් මගේ කිවුවට කාගේද කියල...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපි GT ගේ අවතාරේ ඇනිමේට් කරලා මගේ වගේ දාමුද....
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    චතුරංග එකා දැක්කේ නැහැ කල්ප ගානකින්....
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේකත් හොඳයි ඇනිමේට් වෙනවනම් නේද...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නයි පෙනේට ලයිට් හයි කරලද බං තියෙන්නේ.. නිවෙනවා ඕෆ් වෙනවා පේනවා...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අයියල දාන් ඉන්නවා වගේ හොඳ එකක් කිවුවේ, ලස්සන ගුණ යහපත් නංගියෙක්වද... හපෝ දැන්ම එපා.. තවම අපි පොඩි එවුන්නේ...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ වහින්න වගේ නිසා මම නාගන්න ගියා බං... :( උඹ ඇත්තටම වැලිගමට ආවද... මාර අවුලනේ... තවම ඉන්නවද බං...:(
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ස්ටෑන්ඩ් එකේ ඉන්න පුළුවන්.. සල්ලි ගන්නෙත් නැති නිසා ලාබයි..:lol:

    No contents