හෙක්ටර්, තනුජක, සඳරුවන්, crazybuddy, මල් බබා, දිනුක උන් සේරම එකතු වෙලා මට අවතාර හෙවුවා කලින් මඤ්ඤං ත්රෙඩ් එකක... මම උන් දෙන එවුව දානවා, එකෙක්ට ලස්සන එක තව එකෙක්ට කැතයිලු.. අන්තිමට දාපු එක බලන්න ඇවිත් චාමලී මාව ලිඳේ ඔබනවා අයිත් ගොඩ ගන්නවා, අයිත් ඔබනවා... ඒ පාර ඕන මගුලක් වෙන්න කියල මේක දැම්ම...