10,000 පෝස්ට් එක කාගේද... මට නම් එපා... ඔයාල දෙන්නගෙන් කවුරු හරි ගන්න...
අඩේ කෙලියා නේද තෝ ..!! මම මේක උස්සන්න දත නියගෙන හිටියේ

10,000 පෝස්ට් එක කාගේද... මට නම් එපා... ඔයාල දෙන්නගෙන් කවුරු හරි ගන්න...

Hoyanna hoyanna
Labu ayyamada danne naha damme neda![]()
Hello ayye
Apo ba, man akkita kiyala thiyenne Avatar eka maaru karanna epaa kiyala![]()
එල එල.. එහෙනම් හෙට වැඩට ගිහින් හදල දාන්නම් බුකියට... කලාකාමී අදහස් එන්නේ ඔෆිස් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට...
Welcome wevaeth dushta paatai
![]()


Akki? dan on aawoth ayyata hondatama ahaganna puluvan
Epa epa eka animate karanna epa
කන්න බොන්නත් වෙලාවක් නැහැ අනේ... තනි අතින් ටයිප් කරන්නේ... අනිත් අතින් කනවා.... ඉතින් කාලයි ආවේ.. මොනවයි ගෙනාවේ...
Matath epaa10,000 පෝස්ට් එක කාගේද... මට නම් එපා... ඔයාල දෙන්නගෙන් කවුරු හරි ගන්න...


මට තිබුන නම් කලින් දානවනේ... මගේ එකක් දිනුකට දුන්න.. අනික ටයිප් කරන්න රිලීස් කරද්දී පින්වතෙක් ඒක අරගෙන.


අඩේ කෙලියා නේද තෝ ..!! මම මේක උස්සන්න දත නියගෙන හිටියේ

උබට හරියන pic එක තමයි ගස්ලබු ගෙඩිය
Mehenam wahinavo, ayyalaage paththe kohomada?ඉතින් කොහොමද මොකෝ වෙන්නේ ,
Dushtayek nemeyමම ඉතින් දුෂටයනේ කොහොමත්



Aneda kiyanneහපොයි දැන් දැක්කේ...
අදත් කන පිරෙන්න අහගන්න පුළුවන්.. ඔයා අක්කි කියද්දී මටත් නිකන්ම ටයිප් උනා..



Ekanam aththaඋබට හරියන pic එක තමයි ගස්ලබු ගෙඩිය
ID ekatama galapenavaa 
Mehenam wahinavo, ayyalaage paththe kohomada?
Dushtayek nemey
ඇනිමේට් වෙනවා නම් ඒත් කමක් නැහැ...

Mehenam wahinavo, ayyalaage paththe kohomada?
වහිනවද , කොහෙද ඉන්නේ ඔයා , මෙහෙ නම් තාම නෑ කළු කරල ලාවට වගේ ගොරවනවාBye tc Chathuමම යනවා බන් බණක් අහන්න ..!
හැමකෙනාටම තෙරුවන්සරණයි
සුභ දවසක්
මේ දවස්වල අකුණු /විදුලි කෙටීම් වලින් පරිස්සම් වෙන්න

මෙහෙත් වහින්න වගේ.. උදේ පායලා තිබුනා.. වෙනද හවස 6 ට7ට විතරනේ නාන්නේ... අද උදෙන්ම නාපු නිසා වෙන්න ඇති මෙහෙට වහින්න හදන්නේ...


Aneda kiyanne
Inna man akkita kiyalaa dennam
Ekanam aththaID ekatama galapenavaa
![]()

ඇනිමේට් වෙනවා නම් ඒත් කමක් නැහැ...

animate wenawa nam uba karakek kiyala hari avatar ekak dagannawa aai ekenma ne?![]()