මෙන්න බොලේ වැඩක්...
ඔන්න මම හවස සුපුරුදු විදියට එලකිරිය පැත්තේ ආව. ඒත් මේ මගේ යස අගේට තිබුණු කොටු 3 වෙනස් වෙලා නොවැ.:confused::confused:
ඒ කියන්නේ 4ක් වෙලා.:yes::yes::yes:
මේ වෙනසට වග කියන්න ඕන එළකිරි යාලුවෝ සෙට් 1ක තමා..:D:D:D
ඕන්න හැමෝටම ෂර්ලොක් Holmes මේ විදියට තෑන්ක් යු කිව්වා.;);)